MTFE සිංහලු පව් බං!!

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මට තියෙන ප්‍රශ්නේ මෙච්චර ස්කෑම් 71 ට වඩා සල්ලි දාලා අහුවුනු මිනිස්සු කිසිම සද්දයක් නැතුව ඉන්න එකනේ. අතේ තියෙන සේසතම ඔය වගේ එකකට දාලා කෙලවගත්ත්ම ඌ තව එකක්ට සල්ලි දානවා. එහෙම දාන්න සල්ලි කොහෙන්ද අනිත් එක. මට වගේ වුනානම් මැරෙන්න තමයි වෙන්නේ. නයට අරන් සල්ලි දැම්මා කියලා හිතපන්කෝ. කොහොමද ඌ ඒ නය ගෙවන්නේ. නයකාරයෝ හැමදාම පස්සෙන් ඇවිල්ලා වද දෙනකොට හැන්ගි හැන්ගි තමයි ඉන්න වෙන්නේ. නැත්තන් මැරෙන්න තමයි වෙන්නේ. අඩු ගානේ එහෙම සිය දිවි නසා ගත්තා කියලා නිව්ස් එකක්වත් එන්නේ නෑනේ. හරි පුදුමයි. ඔහොම අතේ තියෙන සල්ලි නැති කරගෙන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. අපිටනම් අතේ තියෙන රු.100 හැලුනත් හෙනට අවුල් යනවා. මුන්ට ඒකත් නෑ. මිනිස්සු අතේ තියෙන සල්ලි නැති වුනාම කිසිම reaction එකක් පෙන්නන්නේ නෑනේ.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කවුරුවත් නැද්ද ඔය ගෘප් වල ඉන්න ලොස් වෙලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න කෑල්ලක් දෙකක් නවන්න ට්‍රයි කරපු එවුන්
    full context එක දන්නවානේ ඕන විදියකට conversation එක ස්ටාට් කරන්න පුලුවන්
    කෑල්ල කෙසේ වෙතත් දුකනම් අහන්න වුනා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Screenshot_20230817_154338.jpg

    Ubala me group wala gihilla unwa wihiluwata ganne nathiwa hitapallako.. thopige ath naliyanawada type karanna? 😡 apiwa dan expose wela.. pannuwoth ehema..thopida apita athal denne? 🤬
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    කෑල්ල කෙසේ වෙතත් දුකනම් අහන්න වුනා.
    නම්බරේ බලලා true caller එකෙන් නම බලලා 2000න් පස්සෙ නමක් තියන එකක් නෙමයිද ට්‍රයි කරේ
    කොහොමත් දුක අහන එකෙ තමයි පලවෙනි පියවර A shoulder to cry on, becomes a dick to ride on කියලානේ කියලා තියෙන්නෙ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මට තියෙන ප්‍රශ්නේ මෙච්චර ස්කෑම් 71 ට වඩා සල්ලි දාලා අහුවුනු මිනිස්සු කිසිම සද්දයක් නැතුව ඉන්න එකනේ. අතේ තියෙන සේසතම ඔය වගේ එකකට දාලා කෙලවගත්ත්ම ඌ තව එකක්ට සල්ලි දානවා. එහෙම දාන්න සල්ලි කොහෙන්ද අනිත් එක. මට වගේ වුනානම් මැරෙන්න තමයි වෙන්නේ. නයට අරන් සල්ලි දැම්මා කියලා හිතපන්කෝ. කොහොමද ඌ ඒ නය ගෙවන්නේ. නයකාරයෝ හැමදාම පස්සෙන් ඇවිල්ලා වද දෙනකොට හැන්ගි හැන්ගි තමයි ඉන්න වෙන්නේ. නැත්තන් මැරෙන්න තමයි වෙන්නේ. අඩු ගානේ එහෙම සිය දිවි නසා ගත්තා කියලා නිව්ස් එකක්වත් එන්නේ නෑනේ. හරි පුදුමයි. ඔහොම අතේ තියෙන සල්ලි නැති කරගෙන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. අපිටනම් අතේ තියෙන රු.100 හැලුනත් හෙනට අවුල් යනවා. මුන්ට ඒකත් නෑ. මිනිස්සු අතේ තියෙන සල්ලි නැති වුනාම කිසිම reaction එකක් පෙන්නන්නේ නෑනේ.
    පොඩ්ඩක් හිටපන් තාම Denial සීන් එකේ ඉන්නේ
    සල්ලි හම්බවෙන්නෙම නෑ කියල තේරුනාම බලාගන්න පුලුවන් හොඳ ශෝ එකක්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    පොඩ්ඩක් හිටපන් තාම Denial සීන් එකේ ඉන්නේ
    සල්ලි හම්බවෙන්නෙම නෑ කියල තේරුනාම බලාගන්න පුලුවන් හොඳ ශෝ එකක්
    Yes, ada aranchi unaa kattiya gewal wala gihilla leaders lage

    unuth kiyala Monday wenakota okkoma hari kiyala

    21st Monday walin passe thama show eka patan ganne. mala magulke wenne me para nam

    paw bung, moda kama nisa samahara minissu mewata ahu wenne
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පොඩ්ඩක් හිටපන් තාම Denial සීන් එකේ ඉන්නේ
    සල්ලි හම්බවෙන්නෙම නෑ කියල තේරුනාම බලාගන්න පුලුවන් හොඳ ශෝ එකක්
    මුකුත් වෙන්නේ නැහැ බන්. උන් ඊලග එකට සල්ලි දානවා
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හොරණ කොළඹ 120 ප්‍රධාන පාර අයිනෙ, ගෝනපොල හන්දියට පේන දුරින් MTFE Service Center කියලා ගහලා තියෙන පිරමීඩ හොර ගුහාවෙ බ්‍රාන්ච් එකක්.

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    View attachment 212495

    Ubala me group wala gihilla unwa wihiluwata ganne nathiwa hitapallako.. thopige ath naliyanawada type karanna? 😡 apiwa dan expose wela.. pannuwoth ehema..thopida apita athal denne? 🤬
    අඩෝ ඔව් බං උන්ව බයිට් කරන්න එපා කොහොමත් උන් හෙන ප්‍රේශර් එකේ ඉන්නේ. ඔහේ හිත හදාගන්න අරපන්. කොහොමත් බණ කිව්වට වැඩක් නෑ දැන් උන් නාල ඉවරයි නෙ.

    අනික මේකේ වැඩ තියෙන්නේ තව ඉස්සරහට. Banner cut ඒකෙත් මෙහෙම්ම තමා උනේ. අඩුම මාස 2කක් වත් යනකන් ඔය ලබන සඳුදා හරි යයි කියන ආතල් ඒක මුන් ගන්නවා
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මන්නම් කියන්නේ එක පැයකට හරි withdrawal active කරයි ඕකුන්. :lol:

    පිස්සුද බන්
    ඕකේ සල්ලි දාපු සිංහලුන්ට දැන් ලේ වතුර වෙලා ඉන්නේ
    withdrawal active කරපු ගමන් ඕක ඉවරයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    මන්නම් කියන්නේ එක පැයකට හරි withdrawal active කරයි ඕකුන්. :lol:
    ගොඩක් දුරට randomly කීප දෙනෙක්ට ඒවල කල් ගනී. ඔය ඩොලර් බිලියන ගාන ඒක පාර අදින්න බෑනේ ටික ටික ගන්න කන් මූන්ට කැරට් කවයි සතියට එක ගානේ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,344
    113
    කෑගල්ල
    ගොඩක් දුරට randomly කීප දෙනෙක්ට ඒවල කල් ගනී. ඔය ඩොලර් බිලියන ගාන ඒක පාර අදින්න බෑනේ ටික ටික ගන්න කන් මූන්ට කැරට් කවයි සතියට එක ගානේ
    ඔවු මන් දැන් අපේ එකේක්ගෙන් ඇහුවා දැන් app එකට ගිහින් මොකුත් කරන්න බැරිලු. මගට ඇවිත් නතර වෙලා තිබුනු සල්ලී ආපහු තිබ්බ තැනටම ගිහින්. මන් කිවේ අයේ දාහන් කියලා. දැන් withdrawal දාන්න දෙන්නේ නැතිලු.