MTFE සිංහලු පව් බං!!

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    [17/08/2023 12:41] +94 71 332 1583: ආස නැද්ද හැමෝම මුගෙ page එක report කරන්න 😂
    [17/08/2023 12:43] +94 72 312 9327: ආසයි
    [17/08/2023 12:43] +94 75 593 3733: mu mtfe ekata wiruddawa katha karala salli hamba karanawa youtube eken
    [17/08/2023 12:44] +94 72 312 9327: ඔව් මුන්ට හරී යනවනෙ මේ ටිකට මිනිස්සු කී දෙනෙක්ගෙ එදා වේල නැති කරද මඩ ගහලා
    [17/08/2023 12:45] +94 72 312 9327: මුන්ගේ ඇස් වහ කට වහ තමයි වාචිකව ගොඩක් බලපෑවෙ
    [17/08/2023 12:45] +94 72 312 9327: මේ වගේ උන් වැඩි කල් නටන්නේ දඟලන්නේ නැහැ අච්චු ලැබෙයි
    [17/08/2023 12:46] +94 71 792 1312: Iwasanna hamoma, meka hariyanava shur
    [17/08/2023 12:46] +94 72 312 9327: එහෙම නොවුනොත් බුදු බණ බොරු වෙනවා
    [17/08/2023 12:46] +94 72 312 9327: ඔව් අනිවාර්යයෙන්ම
    [17/08/2023 12:46] +94 72 312 9327: අපිට වරදින්නේ නෑ
    [17/08/2023 12:47] +94 72 312 9327: අපි අසාධාරණ සල්ලි හම්බ කරලා මෙවට දැම්මේ නැහැ. අනික රජ වෙන්න නෙමෙයි ටිකක් හරි ඔලුව උස්සල ගන්න හැදුවේ 😒
    [17/08/2023 12:47] +94 71 792 1312: Aniwaa
    [17/08/2023 12:52] +94 77 468 7172: Apitath barida ehmwath karala dapu gana recover karagnna
    [17/08/2023 12:52] +94 75 096 0511: Apit.kela වෙනකං බලන්න hitapu eke apit muta report parak ගහල kelawala gamu bn nikan.inna eke
    [17/08/2023 12:52] +94 71 792 1312: Krmu
    [17/08/2023 12:53] +94 77 468 7172: U koti gana hoyapu widiya hoyamu. Eka watinwa
    [17/08/2023 12:53] +94 71 792 1312: Na na Ehema krna epa, api rupiyalk hari ganipu thana, gnna inna thana, Ehema krnna oona na, meka hariynva
    [17/08/2023 12:54] +94 77 468 7172: Mata nam watinne mage salli bro
    [17/08/2023 12:54] +94 76 214 8994:

    හැමෝටම බලන්න Share කරන්න , එ වගේම Comment කරන්න ❤,

    MTFE POWER // VIP
    Group Admin
    Rakhel Prabashwara
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    aluth ekak nadda join wenna apita

    mata nam mama dapu gana kohoma hari recover karaganna ona
    තව ඒවටත් ජොයින් වෙනනවාත් එක්ක, මුන් නං මිනිස්සු වෙන්න බෑ

    Screenshot 2023-08-17 at 1.27.53 PM.png
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    අඩෝ සිරාවටම මළ මඟුලක් වෙන්නේ මේ පාර. අඩුම සල්ලි ගියේ කොහේටද කියලාවත් මුන්ට දැනගන්න වෙන්නේ නෑ කාලයක් යනකන්.

    CEO ල ඉන්න ගෘප් එකක් තියෙනවා කියන්නේ එකෙක්. යකෝ branch එකෙන් එකට CEO ල ඉන්නකොතාවත් මුන්ට මේක තෙරුන් නැද්ද බං.


    මාත් මේ එක අහගෙන හිටියෙ.
    ------ Post added on Aug 16, 2023 at 11:27 AM
    BCEO වෙන්න ඇති
    Branch C E O
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    අද අපගේ වේදිකාවේ AI වෙළඳ බොත්තම තාවකාලිකව වසා දැමීම පිළිබඳව අපි ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමු. මෙම තීරණය ගෙන ඇත්තේ ඔබගේ වත්කම් ආරක්ෂා කර ගැනීමට සහ දැනට පවතින නඩත්තු සහ වැඩිදියුණු කිරීම් හේතුවෙන් ඇති විය හැකි හානිය වළක්වා ගැනීමට ය. අපි ඔබේ ආයෝජනවල වැදගත්කම තේරුම් ගෙන ඔබේ වත්කම් සුරක්ෂිතව පවතින බව සහතික කිරීමට අවශ්‍යයි. මෙම වසා දැමීම පූර්වාරක්ෂාකාරී පියවරක් බව කරුණාවෙන් සලකන්න, නඩත්තුව අවසන් වූ වහාම AI වෙළඳ බොත්තම නැවත විවෘත කිරීමට අපි අදහස් කරමු. මෙම කාල සීමාව තුළ, විකල්ප වෙළඳ විකල්ප සලකා බැලීමට හෝ ඒ අනුව ඔබේ උපාය මාර්ග සකස් කිරීමට අපි ඔබව දිරිමත් කරමු.

    මෙය සිදු විය හැකි යම් අපහසුතාවයක් සඳහා අපි සමාව අයැද සිටින අතර ඔබේ අවබෝධය අගය කරමු. නඩත්තු කටයුතු කඩිනමින් නිම කිරීමට අපගේ තාක්ෂණික කණ්ඩායම උනන්දුවෙන් කටයුතු කරන අතර, අපි ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරමු.

    ඕනෑම හදිසි විමසීමක් හෝ උපකාරයක් සඳහා, කරුණාකර අපගේ සහාය කණ්ඩායම සම්බන්ධ කර ගැනීමට පසුබට නොව

    න්න.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මූ මේ කියන ලොක්කා ශුවර් එකට කිරියෙ එකෙක්. බලහන් ඉතින් බොටා ෆුල් ට්‍රෙඩින්ග් කරලත් මුන් මාර බිසී.


    මේ කියන ප්‍රසිද්ධ සොෆ්ටවෙයා කම්පැනියෙ වැඩ කරන කෙනා මමද දන්නෙත් නෑ ඕයි

    මගෙන් අහන එවුන්ට මම ආතල් එකට ඔය වගේ කටට එන ඒව කියනවා, උඹලගෙ එකවුන්ට් ගූගල් එකට ඇඩ් කරගෙන යනවාද දන්නෙ නැහැ කියලා මාත් එකෙක්ට කිවුවා sarcasm වලට, ඒකද දන්නෙ නැහැ කටින් කට ගිහින් මේ තියෙන්නෙ