MTFE සිංහලු පව් බං!!

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    දැන් මිනී මරල හම්බකරපුව නොවන හින්ද හම්බෙයි කිය කිය ඉඳල හම්බුණේ නැතුවම කලින් ආත්මෙක මිනී මරල හම්බකරපුව නැතිවෙන්න ඇත්තෙ කියල හිත හදාගනී :lol:
    මුන් නිකන් සුරංගනාලෝක වල ජීවත් වෙන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    z71SoIv.png






    දැන් මිනී මරල හම්බකරපුව නොවන හින්ද හම්බෙයි කිය කිය ඉඳල හම්බුණේ නැතුවම කලින් ආත්මෙක මිනී මරල හම්බකරපුව නැතිවෙන්න ඇත්තෙ කියල හිත හදාගනී :lol:


    next වික් එක උඩ ඉන්න උන්ට අපලයි. ඔය කවින් කියන එකා වගෙ උන් ගෙවල් කුඩු කරල ආතල් ටිකක් දෙනව.

    ඉට පස්සෙ ටික ටික උන් හිත හදාගෙන අලුත් පිරමිඩෙකට සල්ලි ටික දානව මෙකෙන් වෙච්ච පාඩුව මග ඈරගන්න.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩෝ සඳුද අඟහරුවාදා වෙනකොට හරි ගියාම ලොකු දානයක් හරි පින් වැඩක් හරි කරනවාලු.

    ඔව් මෙකෙ හැමෝම හරිම හොඳයි.. ඔයාල නිසා තමයි මෙහෙම හරි ඉන්නේ හිත සතුටින්
    ------ Post added on Aug 17, 2023 at 9:15 PM

    Ara MTFE 1ta banapu henchaiyo ටික කෝ බං
    ------ Post added on Aug 17, 2023 at 9:16 PM

    මිනිස්සු කියන කතා දෙස් දෙවොල් වාචිකව බලපානවා..


    අම්මයි මායි 901$ එකවුන්ට දෙකක් දාලා තියන්නෙ. දෙකේම තියන්නෙ ඉතා සාධාරන සල්ලි. අපි කාවවත් පහලින් දා ගෙන නෑ....අම්මගෙ එකේ ප්‍රොමෝ එකෙන් මම දැම්මෙ. උඩ ඉන්න කාටවත් අපි බනින්නෙ නෑ. අපි කැමැත්තෙන් දැම්මෙ. අපිට වරදින්න විදියක් නෑ. කවමදාවත් අපිට ලොකු පාඩුවක් වෙලා නෑ. වෙන්නෙත් නෑ. කවුරුත් බය වෙන්න එපා. වැඩේ හරියනවා......ස්ථිරයි. මම මේකෙ ලොක්කෙක් නොවෙයි. ඒත් සද්ද නොකර තොරතුරු ගොඩක් හොයා ගත්තා......කවුරුත් සැනසීමෙන් ඉන්න.
    ------ Post added on Aug 17, 2023 at 9:16 PM

    මගෙත් යටින් කව්රුත් නැ මචන්ල.අපෙ අම්මගෙ බලකිරීමට මන් දැම්මෙ.
    ------ Post added on Aug 17, 2023 at 9:17 PM
    sure pakaya taama iskole yana ekek
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මොකද්ද බන් මේ පොසිටිව් තින්කින්
    කක්කුස්සි වලකට වැටිල බොග නාගෙන ඉද්දිත් මුන් කියයි පොසිටිව් හිතන්න නෙගටිව් වෙන්න එපා කියල
    බලාගෙන ගියාම ලංකාවට මෙච්චර කෙල වෙලා තියෙන්නෙත් ඒකමද මන්දා 😂
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    අපි විහිලුවට ගත්තට උන් සෙට් එක පව් බන්
    මමත් ගෘප් එකෙන් අයින් උනා උන්ව ටිකක් බයිට් කරලා
    සල්ලි හම්බ වෙන්නේ නැහැ කියන එක හිතා ගන්නවත් බැරි තරම් අසරණ අනාත සිංහලු වෙන්න ඇති බන්
    සල්ලි නයට පොලියට අරන් දාපු එවුන් ලබන සතිය වෙද්දී හොද ජොගි ටිකක් නටයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,079
    113
    අපි විහිලුවට ගත්තට උන් සෙට් එක පව් බන්
    මමත් ගෘප් එකෙන් අයින් උනා උන්ව ටිකක් බයිට් කරලා
    සල්ලි හම්බ වෙන්නේ නැහැ කියන එක හිතා ගන්නවත් බැරි තරම් අසරණ අනාත සිංහලු වෙන්න ඇති බන්
    සල්ලි නයට පොලියට අරන් දාපු එවුන් ලබන සතිය වෙද්දී හොද ජොගි ටිකක් නටයි
    අපි මේකේ හිනා උනාට උන්ට අවුලක් නෑනේ. උන්ව බයිට් කරන්න නං හොද නෑ මොන මොන මට්ටම් වල උන් ඉන්නවද දැන් නෑනේ

    මේ ඊළග එක beecoin


    💥 අද දින දැමු trade එක අවසන් වී ඇත. නිවැරැදිව Trade එක සිදුකළ ඔබ සියලුදෙනාට අද දිනයේත් profit ලැබී ඇත. ඔබ සැමට සුභ පැතුම් 💝💝 ජයවේවා !!!
    ------ Post added on Aug 17, 2023 at 9:50 PM
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,311
    16,022
    113
    Colombo
    ඔවුන් ඔක්කොහෙම ෆේස්බුක් බැලුවොත් ගේමක් ගහමු කියලා පිරමීඩ ලබ්බක සල්ලි දැම්ම එක
    ලේසියෙන් සල්ලි හොයන්න බෑ කියන එක මුන් තේරුම් ගන්නෙ නෑ,,
     
    • Sad
    Reactions: Hasitha22

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    අන්න පොසිටිව් තින්කින් සෙට් එක රින වෙලා රින වෙලා කියල කෑ ගහනෝ 🥲
     
    • Haha
    Reactions: Mugen