අඩෝ සඳුද අඟහරුවාදා වෙනකොට හරි ගියාම ලොකු දානයක් හරි පින් වැඩක් හරි කරනවාලු.
ඔව් මෙකෙ හැමෝම හරිම හොඳයි.. ඔයාල නිසා තමයි මෙහෙම හරි ඉන්නේ හිත සතුටින්
------ Post added on Aug 17, 2023 at 9:15 PM
Ara MTFE 1ta banapu henchaiyo ටික කෝ බං
------ Post added on Aug 17, 2023 at 9:16 PM
මිනිස්සු කියන කතා දෙස් දෙවොල් වාචිකව බලපානවා..
අම්මයි මායි 901$ එකවුන්ට දෙකක් දාලා තියන්නෙ. දෙකේම තියන්නෙ ඉතා සාධාරන සල්ලි. අපි කාවවත් පහලින් දා ගෙන නෑ....අම්මගෙ එකේ ප්‍රොමෝ එකෙන් මම දැම්මෙ. උඩ ඉන්න කාටවත් අපි බනින්නෙ නෑ. අපි කැමැත්තෙන් දැම්මෙ. අපිට වරදින්න විදියක් නෑ. කවමදාවත් අපිට ලොකු පාඩුවක් වෙලා නෑ. වෙන්නෙත් නෑ. කවුරුත් බය වෙන්න එපා. වැඩේ හරියනවා......ස්ථිරයි. මම මේකෙ ලොක්කෙක් නොවෙයි. ඒත් සද්ද නොකර තොරතුරු ගොඩක් හොයා ගත්තා......කවුරුත් සැනසීමෙන් ඉන්න.
------ Post added on Aug 17, 2023 at 9:16 PM
මගෙත් යටින් කව්රුත් නැ මචන්ල.අපෙ අම්මගෙ බලකිරීමට මන් දැම්මෙ.
------ Post added on Aug 17, 2023 at 9:17 PM