MTFE සිංහලු පව් බං!!

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN


    Ntf බුවාලා පාටියකුත් දීල තමයි ඇරල ගිහින් තියෙන්නේ....
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo


    ආයෙත් හැමෝම සෙට්වලො ගේමක් ගහමු කියන්නෙ



    මට නං හිතෙන්නෙ මෙහෙම එකක්. උන් ගේම දුන්නට පස්සෙත් සිංහලු එරර් එකක් එරර් එකක් කියලා එල්ලීගෙන හිටිය නිසා පවු තව බලාපොරොත්තු දෙන එක හොඳ නෑ ඒක නිසා වැඩි හොඳට ඇසට් ටික රින කරලාම දාමු එතකොටවත් මුන් වෙන අතක් බලාගනීවි කියලාද කොහෙද බැරිම තැන එහෙම කරේ
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113


    ආයෙත් හැමෝම සෙට්වලො ගේමක් ගහමු කියන්නෙ



    මට නං හිතෙන්නෙ මෙහෙම එකක්. උන් ගේම දුන්නට පස්සෙත් සිංහලු එරර් එකක් එරර් එකක් කියලා එල්ලීගෙන හිටිය නිසා පවු තව බලාපොරොත්තු දෙන එක හොඳ නෑ ඒක නිසා වැඩි හොඳට ඇසට් ටික රින කරලාම දාමු එතකොටවත් මුන් වෙන අතක් බලාගනීවි කියලාද කොහෙද බැරිම තැන එහෙම කරේ

    maxresdefault-2-jpg.90578
     

    Hagrid

    Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    [17/08/2023 12:41] +94 71 332 1583: ආස නැද්ද හැමෝම මුගෙ page එක report කරන්න 😂
    [17/08/2023 12:43] +94 72 312 9327: ආසයි
    [17/08/2023 12:43] +94 75 593 3733: mu mtfe ekata wiruddawa katha karala salli hamba karanawa youtube eken
    [17/08/2023 12:44] +94 72 312 9327: ඔව් මුන්ට හරී යනවනෙ මේ ටිකට මිනිස්සු කී දෙනෙක්ගෙ එදා වේල නැති කරද මඩ ගහලා
    [17/08/2023 12:45] +94 72 312 9327: මුන්ගේ ඇස් වහ කට වහ තමයි වාචිකව ගොඩක් බලපෑවෙ
    [17/08/2023 12:45] +94 72 312 9327: මේ වගේ උන් වැඩි කල් නටන්නේ දඟලන්නේ නැහැ අච්චු ලැබෙයි
    [17/08/2023 12:46] +94 71 792 1312: Iwasanna hamoma, meka hariyanava shur
    [17/08/2023 12:46] +94 72 312 9327: එහෙම නොවුනොත් බුදු බණ බොරු වෙනවා
    [17/08/2023 12:46] +94 72 312 9327: ඔව් අනිවාර්යයෙන්ම
    [17/08/2023 12:46] +94 72 312 9327: අපිට වරදින්නේ නෑ
    [17/08/2023 12:47] +94 72 312 9327: අපි අසාධාරණ සල්ලි හම්බ කරලා මෙවට දැම්මේ නැහැ. අනික රජ වෙන්න නෙමෙයි ටිකක් හරි ඔලුව උස්සල ගන්න හැදුවේ 😒
    [17/08/2023 12:47] +94 71 792 1312: Aniwaa
    [17/08/2023 12:52] +94 77 468 7172: Apitath barida ehmwath karala dapu gana recover karagnna
    [17/08/2023 12:52] +94 75 096 0511: Apit.kela වෙනකං බලන්න hitapu eke apit muta report parak ගහල kelawala gamu bn nikan.inna eke
    [17/08/2023 12:52] +94 71 792 1312: Krmu
    [17/08/2023 12:53] +94 77 468 7172: U koti gana hoyapu widiya hoyamu. Eka watinwa
    [17/08/2023 12:53] +94 71 792 1312: Na na Ehema krna epa, api rupiyalk hari ganipu thana, gnna inna thana, Ehema krnna oona na, meka hariynva
    [17/08/2023 12:54] +94 77 468 7172: Mata nam watinne mage salli bro
    [17/08/2023 12:54] +94 76 214 8994:

    හැමෝටම බලන්න Share කරන්න , එ වගේම Comment කරන්න ❤,

    MTFE POWER // VIP
    Group Admin
    Rakhel Prabashwara

    Ado mat otana msg karala tiyanawa 😂😂😂
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර


    ආයෙත් හැමෝම සෙට්වලො ගේමක් ගහමු කියන්නෙ



    මට නං හිතෙන්නෙ මෙහෙම එකක්. උන් ගේම දුන්නට පස්සෙත් සිංහලු එරර් එකක් එරර් එකක් කියලා එල්ලීගෙන හිටිය නිසා පවු තව බලාපොරොත්තු දෙන එක හොඳ නෑ ඒක නිසා වැඩි හොඳට ඇසට් ටික රින කරලාම දාමු එතකොටවත් මුන් වෙන අතක් බලාගනීවි කියලාද කොහෙද බැරිම තැන එහෙම කරේ

    කීයක්ද ඔට්ටු මේ කතාකරන බූරුවා ආයෙත් ස්කෑම් එහෙකට අහුවෙනවා ලඟදිම 😂😂
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Ado mat otana msg karala tiyanawa 😂😂😂
    උඹ විතරක් නෙමයි බන් අපි හැමෝම තමයි ඔය වට්සැප් ගෘප් ඔය තරං ඇක්ටිවු විදියට තියං ඉන්නෙ. සමහර ඒවයෙ ඇඩ්මින්ලා මේක එවුන් බන්
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    Ado mat otana msg karala tiyanawa 😂😂😂
    327 neh... :lol:

    කීයක්ද ඔට්ටු මේ කතාකරන බූරුවා ආයෙත් ස්කෑම් එහෙකට අහුවෙනවා ලඟදිම 😂😂
    mu Rakhel kiyhala ekek, man hithanne nam mu pattama game karayen, MTFE group ekaka mu digatama kare inna ewunwa shape eke balance karan apu eka..
    ------ Post added on Aug 18, 2023 at 9:33 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    මෙ උත්තලට තාම තෙරෙන්නෙ නෑ නෙ බන් මෙක SCAM එකක් තමා කියල. උන් හිතන්නෙ එක අමුතුවෙන් ස්කෑම් කරන්න ඔනි කියල