MTFE කෙල උන අයට FOREX FREE SIGNAL දෙන්න අපෙ ගෲප් එක යෝජනාවක් ගෙනත් තියනව FOREX ගැන දැනුම තියන අයට සෙට් වෙන්න පුලුවන්අර ගෲප් එකකට දානව කිව්වෙ
අපිවත් දාන්න කියහන්කො එකට![]()
onna group eka hoyala damma...මුගෙ සද්දෙ යකෝ
කිරියෙ උන් මූට හොඳ පෝරියල් එකක් දෙන්න තියෙන්නෙ

ක්‍රිකට් එකට sponsor කරලා මිනිස්සු ඇවිස්සුනාඅපි දැම්මේ නෑ යකෝ. දාපු උන්ගේ ආතල් මේ බලන්නේ
සමාව ගත්ත ඒක නං හොද දෙයක් ඒ උනාට උබ එකෙන් මොනවා හරි සල්ලියක් ගත්ත නං ඒක තව එකෙක්ගේ සෙසතම වෙන්නත් පුළුවන්. අන්න ඒකට නං බය වෙයන් සහ උන්ට නං උබ ණයයි.
------ Post added on Aug 16, 2023 at 8:50 AM
ක්‍රිකට් එකට sponsor කරලා මිනිස්සු ඇවිස්සුනා
වෙබ් එකේ ඇඩ්‍රෙස් එක .ca ඉඳන් .io වුණා.
ලංකාවේ වෙබ් එක down ගියා
cid එකට ගියා
බොරු අප්ඩේට් යැව්වා
ඔක්කොම widraw කරන්න හැදුවා
වොලට් ඇඩ්‍රෙස් එක නැතිකළා
කල් මැරුවා.
ඇසෙට් එකට වැඩේ දුන්නා.
වැඩිපුරත් කෙළවලා , අපට ගෙවන්න කියනවා.
CID , Central bank කේස් එක යට යනවා.
උන් වැජාඹෙනවා , මුන් නැහෙනවා.
මම ගත්ත ලාභේ දුන්නා & will do charity වලට බන්.
ජොබ් එකක් නැති එකෙක්ට 10,000
දුප්පත් පවුලකට 10,000
බඩ ගින්නේ හිටපු කොල්ලෝ 3න් දෙනෙකුට 15,000
දානෙකට 5000
Kamburupitiya Hospital 10,000
disabled soldier 5000
a poor labour 5000
a poor messenger 5000
Kurunegala Hospital 10,000
a lost guy of furniture business 10,000
poor Lorry driver 20,000
තව පිළිකා හැදුන දෙන්නෙ
ක්ට දෙන්න ඉන්නේ.
more & more ++++
my last lost was 250,000 yesterday
Sanath Jayasuriyawa mai mathak wenne...

thanks for opened my eyes. love you all lolloBrandy2020 = Reno
Sanath = EK eke kollo tika![]()
ඌත් ඉන්නෙ ඒකෙ. ඌත් බඩුවක් වෙන්න ඇති.අර ගෲප් එකකට දානව කිව්වෙ
අපිවත් දාන්න කියහන්කො එකට![]()

uu baduwak wage raga paana ekek...ඌත් ඉන්නෙ ඒකෙ. ඌත් බඩුවක් වෙන්න ඇති.![]()

අහිංසක මිනිස්සුන්ගෙන් ආව සල්ලි කොහොම පිනට දුන්නත් වැඩක් තියේද බන්. අර උන් අඬන වැලපෙන හැටි.ක්‍රිකට් එකට sponsor කරලා මිනිස්සු ඇවිස්සුනා
වෙබ් එකේ ඇඩ්‍රෙස් එක .ca ඉඳන් .io වුණා.
ලංකාවේ වෙබ් එක down ගියා
cid එකට ගියා
බොරු අප්ඩේට් යැව්වා
ඔක්කොම widraw කරන්න හැදුවා
වොලට් ඇඩ්‍රෙස් එක නැතිකළා
කල් මැරුවා.
ඇසෙට් එකට වැඩේ දුන්නා.
වැඩිපුරත් කෙළවලා , අපට ගෙවන්න කියනවා.
CID , Central bank කේස් එක යට යනවා.
උන් වැජාඹෙනවා , මුන් නැහෙනවා.
මම ගත්ත ලාභේ දුන්නා & will do charity වලට බන්.
ජොබ් එකක් නැති එකෙක්ට 10,000
දුප්පත් පවුලකට 10,000
බඩ ගින්නේ හිටපු කොල්ලෝ 3න් දෙනෙකුට 15,000
දානෙකට 5000
Kamburupitiya Hospital 10,000
disabled soldier 5000
a poor labour 5000
a poor messenger 5000
Kurunegala Hospital 10,000
a lost guy of furniture business 10,000
poor Lorry driver 20,000
pending :
5 people who has financial problems 100,000
තව පිළිකා හැදුන දෙන්නෙ
ක්ට දෙන්න ඉන්නේ.
more & more ++++
my last lost was 250,000 yesterday.
ප්‍රයිවෙට් ගෘප් එකක්නේMTFE කෙල උන අයට FOREX FREE SIGNAL දෙන්න අපෙ ගෲප් එක යෝජනාවක් ගෙනත් තියනව FOREX ගැන දැනුම තියන අයට සෙට් වෙන්න පුලුවන්
https://chat.whatsapp.com/DxWL72iIZks5xWhkx3OmtH
onna group eka hoyala damma...![]()
------ Post added on Aug 18, 2023 at 12:56 PMView attachment 212552
MTFE karala nattetama kela wela inne wage karima aathal ekak denna one okunta, report karana eka hoda wadi okunta..ප්‍රයිවෙට් ගෘප් එකක්නේ
කවුරුත් එක්ක ගෘප් එකයි ඕකෙ ඇඩ්මින්ලා දෙන්නයි රිපෝට් කරා නං ආතල් එක හරි
