MTFE සිංහලු පව් බං!!

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ටීම් ලීඩර්ස් / අප්ලයිනර්ස් / සීඒඕස් බී ලයික්

    4 Days ago

    fTJeG8g.png



    2 Days ago

    9HrzAWa.png



    A day ago


    YXDQwAf.png




    Today

    bWNL0sa.png
    :lol: :lol:

    kohomada meka ....Typical Sri Lankans


    මේ හරක් රට විනාශ කරනවා.
    ------ Post added on Aug 18, 2023 at 3:27 PM
     
    • Sad
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,258
    36,326
    113
    කෑගල්ල
    ආයිජනය කරලා සල්ලි නැති උනාද?
    කැමතිද දවසට news තුනක් කියවලා $1 ගානේ හොයා ගන්න. එන්න අපිත් එක්ක ජොයින් වෙන්න.
     
    • Haha
    Reactions: Naughtykolla48

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,666
    113
    සේදවත්ත
    දාපු ගානත් අරන් වන්නියේ උන්ගේ ඒවටත් කෙලියා හරි සන්තෝසයි . වෙලාවට ගිය සතියේ ඔක්කම අයින් කරා 🤭
     
    • Haha
    Reactions: Naughtykolla48

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    mama unwa athal ekata aran hitiye lol. full athal ban page chat eka upliner set ekata gahapan kiyala motivation kara
    ඒ උඹද බන්
    තමන්ගෙ upliner ම ඕන නැහැ වෙන එකෙක් හරි කමක් නැහැ ගහමු කියලා අරුන්ව ෆෝම් කරේ

    අපේ එවුන් තමයි වැඩිපුර ඉන්නෙ ඔය ගෘප් වල
    සමහර ඒව සිංහලු කියලා පටං ගන්නකොටම ඒ මේකෙ එකෙක්නේ, සිංහලු කියන එක මේකෙ විතරක් තියන එකක්නේ

    ඒකෙ ඉන්න ගුපියො රිස්ක් එක කියලා සිංහලෙන් කියන්න දන්නෙත් නැහැ ගොඩක් එවුන් කියන්නෙ rix/රික්ස් කියලා
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඒ උඹද බන්
    තමන්ගෙ upliner ම ඕන නැහැ වෙන එකෙක් හරි කමක් නැහැ ගහමු කියලා අරුන්ව ෆෝම් කරේ

    අපේ එවුන් තමයි වැඩිපුර ඉන්නෙ ඔය ගෘප් වල
    සමහර ඒව සිංහලු කියලා පටං ගන්නකොටම ඒ මේකෙ එකෙක්නේ, සිංහලු කියන එක මේකෙ විතරක් තියන එකක්නේ

    ඒකෙ ඉන්න ගුපියො රිස්ක් එක කියලා සිංහලෙන් කියන්න දන්නෙත් නැහැ ගොඩක් එවුන් කියන්නෙ rix/රික්ස් කියලා
    poddak avusalla gathha meketh mini marum 3k wath yayi
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    සිරාවටම කිරිය ඉස්සරහට නැගල යයි කියල හිතෙනව. මේකට ආව උං අමුතුම විදිහට පදම්වෙනව.
    එහෙම වෙන එකකුත් නෑ නේද? දැන් 4chan උනත් niche නේ.

    MTFE කරන, දම් රැජිනි පස්සේ දුවන ටිපිකල් සිංහලුන්ට මේක සෙට් වෙන්නේ නෑනේ කොහොමත්
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සිරාවටම කිරිය ඉස්සරහට නැගල යයි කියල හිතෙනව. මේකට ආව උං අමුතුම විදිහට පදම්වෙනව.
    දැන් ගොඩක් reddit බන් යමක් තේරෙන සිංහලු යන්නෙ. මේ පැත්තෙ එනවා අඩුයි.
     
    • Like
    Reactions: zid2021

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපෝ රැඩිට් එක ටූමච් ලෙෆ්ට්විංග් බං. මල ජරාවක්.
    ඔව් අපිට වැඩිය සෙට් වෙන්නෙ නෑ. r/srilanka එකේ ඉන්නෙ මහ අමුතු ලිබ්බො ටිකක්. Elakiri හොඳයි අපිට😂
     

    Sen-lu

    Well-known member
  • ඔව් අපිට වැඩිය සෙට් වෙන්නෙ නෑ. r/srilanka එකේ ඉන්නෙ මහ අමුතු ලිබ්බො ටිකක්. Elakiri හොඳයි අපිට😂
    r/srilanka විතරක් නෙවේ බං ඔය ෆ්ලැට්ෆෝම් එකම ඔහොමයි. ලාමක පොන්සිලා ඉන්නෙ. මොකුත් කියන්න බෑ බෑන් කරනව. මගේ එකව්න්ට් එකටත් කෙලිය. 9gag එකනම් ආතල්.
     
    • Like
    Reactions: ttj

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    r/srilanka විතරක් නෙවේ බං ඔය ෆ්ලැට්ෆෝම් එකම ඔහොමයි. ලාමක පොන්සිලා ඉන්නෙ. මොකුත් කියන්න බෑ බෑන් කරනව. මගේ එකව්න්ට් එකටත් කෙලිය. 9gag එකනම් ආතල්.
    රෙඩිට් ෆෑන්ස් ල මේකෙ ආවොත් බඩ වෙනවා මේකෙ අයියල කියන ඒවට😂😂

    උබට මතකද circlejerk subreddit එක. අපරාදෙ මන් ආසම එකක් දැන් පෝස්ට් දාන්න බෑ ඒකෙ.