ටීම් ලීඩර්ස් / අප්ලයිනර්ස් / සීඒඕස් බී ලයික්
4 Days ago
![]()
2 Days ago
![]()
A day ago
![]()
Today
![]()

kohomada meka ....Typical Sri Lankans
hapo mun tika mawa wata karala gahuwe ban...MTFE කෙල උන අයට FOREX FREE SIGNAL දෙන්න අපෙ ගෲප් එක යෝජනාවක් ගෙනත් තියනව FOREX ගැන දැනුම තියන අයට සෙට් වෙන්න පුලුවන්
https://chat.whatsapp.com/DxWL72iIZks5xWhkx3OmtH
onna group eka hoyala damma...![]()
------ Post added on Aug 18, 2023 at 12:56 PMView attachment 212552

mama unwa athal ekata aran hitiye lol. full athal ban page chat eka upliner set ekata gahapan kiyala motivation kara
ඒ උඹද බන්mama unwa athal ekata aran hitiye lol. full athal ban page chat eka upliner set ekata gahapan kiyala motivation kara
මතු සම්බන්ධයිmata loveth sure mun meka ayimath enava
karanne serama account - 10 USDT to 35 USDT venna credit karanava..
ayimath danna kiyanava salli
ape harak danava![]()
![]()

poddak avusalla gathha meketh mini marum 3k wath yayiඒ උඹද බන්
තමන්ගෙ upliner ම ඕන නැහැ වෙන එකෙක් හරි කමක් නැහැ ගහමු කියලා අරුන්ව ෆෝම් කරේ
අපේ එවුන් තමයි වැඩිපුර ඉන්නෙ ඔය ගෘප් වල
සමහර ඒව සිංහලු කියලා පටං ගන්නකොටම ඒ මේකෙ එකෙක්නේ, සිංහලු කියන එක මේකෙ විතරක් තියන එකක්නේ
ඒකෙ ඉන්න ගුපියො රිස්ක් එක කියලා සිංහලෙන් කියන්න දන්නෙත් නැහැ ගොඩක් එවුන් කියන්නෙ rix/රික්ස් කියලා
සිරාවටම කිරිය ඉස්සරහට නැගල යයි කියල හිතෙනව. මේකට ආව උං අමුතුම විදිහට පදම්වෙනව.4chan of Sri Lanka![]()
එහෙම වෙන එකකුත් නෑ නේද? දැන් 4chan උනත් niche නේ.සිරාවටම කිරිය ඉස්සරහට නැගල යයි කියල හිතෙනව. මේකට ආව උං අමුතුම විදිහට පදම්වෙනව.
hapo mun tika mawa wata karala gahuwe ban...![]()
![]()
![]()
එක 800 පැනල අම්මෝ හරක් රැල. නමත් හදල ආපහු.දැන් ගොඩක් reddit බන් යමක් තේරෙන සිංහලු යන්නෙ. මේ පැත්තෙ එනවා අඩුයි.සිරාවටම කිරිය ඉස්සරහට නැගල යයි කියල හිතෙනව. මේකට ආව උං අමුතුම විදිහට පදම්වෙනව.
අපෝ රැඩිට් එක ටූමච් ලෙෆ්ට්විංග් බං. මල ජරාවක්.දැන් ගොඩක් reddit බන් යමක් තේරෙන සිංහලු යන්නෙ. මේ පැත්තෙ එනවා අඩුයි.
ඔව් අපිට වැඩිය සෙට් වෙන්නෙ නෑ. r/srilanka එකේ ඉන්නෙ මහ අමුතු ලිබ්බො ටිකක්. Elakiri හොඳයි අපිටඅපෝ රැඩිට් එක ටූමච් ලෙෆ්ට්විංග් බං. මල ජරාවක්.
r/srilanka විතරක් නෙවේ බං ඔය ෆ්ලැට්ෆෝම් එකම ඔහොමයි. ලාමක පොන්සිලා ඉන්නෙ. මොකුත් කියන්න බෑ බෑන් කරනව. මගේ එකව්න්ට් එකටත් කෙලිය. 9gag එකනම් ආතල්.ඔව් අපිට වැඩිය සෙට් වෙන්නෙ නෑ. r/srilanka එකේ ඉන්නෙ මහ අමුතු ලිබ්බො ටිකක්. Elakiri හොඳයි අපිට![]()
හොටුත් පැන්න උත්ටෝඅර ගෲප් එකකට දානව කිව්වෙ
අපිවත් දාන්න කියහන්කො එකට![]()

රෙඩිට් ෆෑන්ස් ල මේකෙ ආවොත් බඩ වෙනවා මේකෙ අයියල කියන ඒවටr/srilanka විතරක් නෙවේ බං ඔය ෆ්ලැට්ෆෝම් එකම ඔහොමයි. ලාමක පොන්සිලා ඉන්නෙ. මොකුත් කියන්න බෑ බෑන් කරනව. මගේ එකව්න්ට් එකටත් කෙලිය. 9gag එකනම් ආතල්.