මුලින්ම හිතුවෙ scam එකක් කියල. එහෙම නෑ වගේනෙ. ගොඩගම branch එකකුත් ඕපන් කරලා තියනව දැක්කා මං 
Mama ada oka gana oka karana ekek ekka katha kala. U kiyanne network ekak hadanna ona ne kiyala (pyramid wala network ekak hadanna ona). Sali daala trade karanna ityenne kiyala tama kiyanne. Manual and Auto (AIමුලින්ම හිතුවෙ scam එකක් කියල. එහෙම නෑ වගේනෙ. ගොඩගම branch එකකුත් ඕපන් කරලා තියනව දැක්කා මං![]()
ඔව් මචන් AI එකකින් කරන්නෙ. අපිට හිතාගන්නවත් බෑ සුටුස් ගාල ප්‍රොෆිට් වෙන්නෙ.elakiri eke tbba eka post ekak ekek 4000 ganak loss una kiyala manual karanna ghin
habayman danna un tika nan krnne AI eken
mage yaluwo set ekakut karanawa, un isseala 500usdt damme,, dan 3000da koheda reach karala,
ane manda oyyy
ආයේ නම් මුකුත් කියන්නේ නෑඔව් මචන් ඔය එක එකාගෙ බොරු අපේ බලන සර් නන් කිව්ව ඉක්මනටම ගොඩ යනව කියල.
තව ටිකකින් @kasun_kbp ඇවිත් කියයි ඕක පිරමීඩ කියල උබ ගනන් ගන්න එපා සල්ලි දාපන්. ඉරිසියාවට කියන කතා ඔය.
ඔව් මචන් AI එකකින් කරන්නෙ. අපිට හිතාගන්නවත් බෑ සුටුස් ගාල ප්‍රොෆිට් වෙන්නෙ.
------ Post added on May 4, 2023 at 11:44 PM
![]()
------ Post added on May 4, 2023 at 11:45 PM
තව ටික දවසකින් හැම එකාටම පිරමීඩ බිස්නස් එකක් තියෙනව.ආයේ නම් මුකුත් කියන්නේ නෑ
ඕන එකෙක් කරපුවාවේ. මීට වඩා අන්ත පිරමිඩ් තාම රන් වෙනවා කිසි අවුලක් නැතුව![]()