MTFE Trading කරන අය ඉන්නවද ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මුලින්ම හිතුවෙ scam එකක් කියල. එහෙම නෑ වගේනෙ. ගොඩගම branch එකකුත් ඕපන් කරලා තියනව දැක්කා මං 🙄
    Mama ada oka gana oka karana ekek ekka katha kala. U kiyanne network ekak hadanna ona ne kiyala (pyramid wala network ekak hadanna ona). Sali daala trade karanna ityenne kiyala tama kiyanne. Manual and Auto (AI 🥴 ) kiyala tiyenawa kiwa. AI ekata dunama api wenuwen traid karanawa kiwwa.

    Okay loss profit dekama tiyenawa. welawa anuwa tama kiwwa. nikan udin baluwamanam nathi unata mata taama hitenne oka horakamak kiyala. but meka anith ewata wada hondata hangala karnawa wage.

    @kasun_kbp tama mekata answer karanna hondama eka.
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    oke profit karanne referral ekathu karana un witharai.
    (youtube eke ara bro me bro kiyala channel daagena oka gana video karala referral ekathu karana un wage kattiya)

    paaduwe salli tikak daala karagena yana unta AI trade eke dawas 5k 6k sochchama sochchama win welaa eelanga dawase lost eka yanawa galawagena dawas 10kata withara hariyanna. ayeth same story.
     
    Last edited:

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    926
    616
    93
    Oke mata set wuna awul keepayak tiyenawa.
    - referral code ekak nathiwa register wenna ba
    - api loss wunath profit wunath eke commission ekak referral ekatai mtfe ekatai yanawa, a kiyanne api loss wunath un profit
    - apita set wenne 1-2% wage profit ekak, Binance future karath hulagata wage oka ganna puluwan
    - withdrawal ganna 3 working days yanawa. Ekath awulak mokada genuine nam ohoma delay wenna bane. Binance balapan

    matanam set wuna awul mewa, meka pyramid newei wenama scene ekak tiyenne. Meken loss wadila kela wenna puluwan. Normally eka loss ekak cover karanna bot gen dawas 7 wage yanawa. Anika top eke fast3cycle Anil bandara inna kathawak yanawa. Mun promote karanne YouTube karayo dala untat commission yanawa. Meka nikan eka signal ekak aran set ekakata dila wena unge salli risk karala profit ganna scene ekak.
     

    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    ඔ්නම company එකක් දිගටම වැඩ කරගෙන යන්න නම් income method එකක් තියෙන්න ඔ්නේ . නැත්තන් වැහිලා යනවා . ඔ්කේ තියන එකම income method එක තමයි කට්ටිය deposit කරන සල්ලි . ඒක නැති උනාම ඔ්කට income එකක් නැති වෙනවා . සරලවම කිව්වොත් අලුතින් කට්ටිය එන්නේ නැති උනාම ඔ්ක වැහිලා යනවා .

    දැන් අහන්ට එපා binance එකට එහෙම කොහෙන්ද income එකක් කියලා . binance එකෙත් එකම income එක users ලා deposit කරන සල්ලි නෙනවෙයි අලුත් coin එකක් binance list කරන්න $10 million විතර binance ගන්නවා . ඒ වගේම binance එකෙන් trade කරන අයගෙන් 90%ක් විතර සල්ලි නැති කරගන්නවා ඒවා කොහොමත් binance එකට තමා . හැබැයි MTFE එකේ ai දැම්මම හැමෝම profit. එතකොට දාන ගානට වඩා සල්ලි දෙන්න මෙයාලට සල්ලි මවන්ට බෑනේ .

    ඔ්කට ඒ වගේ කිසිම වෙන income method එකක් නෑ. අනිවා ඔ්ක අලුතින් අය එන එක නතර උන දවසක scam වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ඔව් මචන් ඔය එක එකාගෙ බොරු අපේ බලන සර් නන් කිව්ව ඉක්මනටම ගොඩ යනව කියල.

    තව ටිකකින් @kasun_kbp ඇවිත් කියයි ඕක පිරමීඩ කියල උබ ගනන් ගන්න එපා සල්ලි දාපන්. ඉරිසියාවට කියන කතා ඔය.

    elakiri eke tbba eka post ekak ekek 4000 ganak loss una kiyala manual karanna ghin
    habayman danna un tika nan krnne AI eken
    ඔව් මචන් AI එකකින් කරන්නෙ. අපිට හිතාගන්නවත් බෑ සුටුස් ගාල ප්‍රොෆිට් වෙන්නෙ.
    ------ Post added on May 4, 2023 at 11:44 PM

    mage yaluwo set ekakut karanawa, un isseala 500usdt damme,, dan 3000da koheda reach karala,

    ane manda oyyy
    106442.jpg

    ------ Post added on May 4, 2023 at 11:45 PM
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔව් මචන් ඔය එක එකාගෙ බොරු අපේ බලන සර් නන් කිව්ව ඉක්මනටම ගොඩ යනව කියල.

    තව ටිකකින් @kasun_kbp ඇවිත් කියයි ඕක පිරමීඩ කියල උබ ගනන් ගන්න එපා සල්ලි දාපන්. ඉරිසියාවට කියන කතා ඔය.


    ඔව් මචන් AI එකකින් කරන්නෙ. අපිට හිතාගන්නවත් බෑ සුටුස් ගාල ප්‍රොෆිට් වෙන්නෙ.
    ------ Post added on May 4, 2023 at 11:44 PM


    106442.jpg

    ------ Post added on May 4, 2023 at 11:45 PM
    ආයේ නම් මුකුත් කියන්නේ නෑ 🥲
    ඕන එකෙක් කරපුවාවේ. මීට වඩා අන්ත පිරමිඩ් තාම රන් වෙනවා කිසි අවුලක් නැතුව 🥲
     
    • Sad
    Reactions: EdNygma

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ආයේ නම් මුකුත් කියන්නේ නෑ 🥲
    ඕන එකෙක් කරපුවාවේ. මීට වඩා අන්ත පිරමිඩ් තාම රන් වෙනවා කිසි අවුලක් නැතුව 🥲
    තව ටික දවසකින් හැම එකාටම පිරමීඩ බිස්නස් එකක් තියෙනව.
     
    • Haha
    Reactions: Mugen

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    පිරමිඩ් එකක්, පොන්සි ස්කෑම් ටයිප්
    ඩිමෝ මාකට් එකක් තියෙන්නේ , ට්‍රේඩින් ලබ්බක් නෑ

    හැබැයි උන් උන්ගේ structure එක හොදට හදලා තියෙනවා
    -බැලු බැල්මට ට්‍රේඩින් එකක් වගේ පෙන්නේ, එකනේ අව්ලක් නැතුව ඇප් ස්ටො වල තියෙන්න
    -පහල උන් ඉතින් ඇත්තටම රැවටිලා ඔෆිස් පවා දානවා, (ඔෆිස් දාන්න වෙනම ගානක් සහ එකෙ ceo ට උන් වෙනම පඩි දෙනවා)
    -ගොඩක් උන් බොට් ගෙන් ට්‍රේඩ් කරන්නේ , ඔය බොට්‌ ලබ්බ ගොඩක් උන්ට සමහර දවසට ඕන් ඔෆ් කරන්න අමතක වෙනවා, එදාට උන්ට අමතක උන් උන්ට ගෙවන්න අවශ්‍ය නැහැ ,
    -මේකේ මාසෙකට තුන් පාරක් විතර ලොස් යනවා, එකෙනුත් ගෙවන ගාන කොන්ට්‍රෝල් වෙනවා

    ඒ හින්දා අර ලේජර්බ්ලොක් උන් වගේ ඕවර් පේ කරලා කෙලවගන්නේ නෑ මුන්

    රෙෆරල් නැතුව ශේප් එකේ ගානක් හොයාගන්න පුළුවන්, රෙෆරල් කලොත් බේසික් ලෙවල් එකෙන් එකෙක් සෙට් කරත් දවසට ඩොලර් 2.93 ගානේ වගේ හම්බ වෙනවා. හැබැයි ඌ බොට් ඕන් කරේ නැතොත් ඒක එදාට හම්බ වෙන්නේ නැහැ.

    මම ඉතින් ගානක් දාලා ශේප් එකේ ඉන්වෙස්ට්මන්ට් එක කවර් කරගන්න ගමන් ඉන්නේ, රෙෆරල් නැහැ, කරන්නෙත් නැහැ.

    මේක ලංකාවේ විතරක් නෙමේ , දකුණු ආසියාවේ රටවල් කීපෙක තියෙන නිසා තව ටික කාලයක් අල්ලන් යාවි,

    ලොස් උනත් අව්ලක් නෑ කියලා හිතෙන ගානක් තියෙනවනම් විතරක් දාන්න, නැත්නම් එපා