mud filter

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    බන්ස්, අපේ ගෙදර වතුර ටැංකි දෙකක් තියනවා. එකක් පිරිඑන්නේ පාරේ line එකේ වතුරෙන්. අනිත් එක පුරවන්නේ ගෙදර ළිඳේ වතුරෙන් , වතුර මොටරේ හරහා
    ළිං වතුරේ මද ගතිය තියනවා . එක නිසා ලිඳේ වතුර තියන ටැංකියෙන් වතුර පාවිච්චි කරන ඔක්කොම ලිනේ වල මද තට්ටු හැදිලා.

    අපිට මේවා ෆිල්ටර් කරන්න දාන්න පුළුවන් මොනවා හරි ෆිල්ටර් තියේද?
    බෙසිකලි ලිං වතුර ටැංකියේ output එකට ගහන්න පුළුවන් filter මොනවා හරි?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,126
    19,750
    113
    Miami
    ඒ ෆිල්ටර් බ්ලොක් උනාම ඊට වඩා ලෙඩක්. අන්තිමට මෝටරෙත් පිච්චෙයි. හොඳම වැඩේ ටැංකියට එකෙක් බස්සලා ඒ කහට ගතිය හෝදල අරින එක.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,917
    6,807
    113
    39
    Galle
    ඒ ෆිල්ටර් බ්ලොක් උනාම ඊට වඩා ලෙඩක්. අන්තිමට මෝටරෙත් පිච්චෙයි. හොඳම වැඩේ ටැංකියට එකෙක් බස්සලා ඒ කහට ගතිය හෝදල අරින එක.
    motor out ekata neme machan filter eka danne. tank eke out ekata
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    motor ekak dala lida ihala dapanko, apenam mada unama loku waterpump ekak dala mada ekkama gannawa bn
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Can't you raise the foot value? It may be touches or very close to the bottom.

    Or try to remove the mud from the well.

    Or put a filter before the motor. I don't know whether it is possible.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ලිඳ ඉහල, වලලු බස්සන්න තමයි තියෙන්නෙ.

    වෙන දේවල්නං සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි.


    කරල බලනවනං තව පොඩි දෙයක් තියෙනව,,
    ටැංකියෙ අවුට්පුට් එක, ටැංකියෙ පතුලෙ ඉඳන් අඩි දෙකක් විතර උඩින් සිදුරක් විදල ටැප් කරන්න.
    ඒත් ලොකුවට හරියයි කියල හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,425
    19,609
    113
    Colombo
    ලිඳ ඉහල, වලලු බස්සන්න තමයි තියෙන්නෙ.

    වෙන දේවල්නං සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි.


    කරල බලනවනං තව පොඩි දෙයක් තියෙනව,,
    ටැංකියෙ අවුට්පුට් එක, ටැංකියෙ පතුලෙ ඉඳන් අඩි දෙකක් විතර උඩින් සිදුරක් විදල ටැප් කරන්න.
    ඒත් ලොකුවට හරියයි කියල හිතන්න අමාරුයි.

    මටත් හිතෙන්න ප්‍රැක්ටිකල්ම සොලූශන් එක ලිඳ හොඳට සුද්ද කරලා මඩ සේරම අයින් කරන එක කියලා, ලිං ඉහලා සුද්ධ කරන්නම ඉන්න ඩයල් ඉන්නවා උන් මහ විසාල සබ්මර්සිබල් පම්ප් එකක් අරං ඇවිත් සුටුස් ගාල ලිඳ ඉහලා මඩ සේරම අයින් කරලා හොඳට සුද්ධ කරලා දෙනවා. මම අපේ ලිඳ එහෙම සුද්ද කරා අවුරුදු දෙකකට වගේ කලින් රුපියල් 3000ක්ද කොහෙද ගත්තෙ ඒ ගානට සාධාරනයි, ලිඳ පතුලෙ තිබුන සේරම මඩ උදැල්ලකින් සූරලා අයින් කරා
    ලිඳට වැහි වතුර පොලවෙන් ගලාගෙන එනවා නං ඒකට ලිඳට ගැට්ටක් හදලා මොනා හරි කරගන්න ඕන

    මඩ ෆිල්ටර් කරන්න අමාරුයි නේද, ඔය ටැංකියෙ මැද හරියෙන් බටේ දාන එක ටිකක් විතර සාර්ථක වෙයි හැබැයි වතුර සම්පූර්ණයෙන්ම ඉවරවෙලා මෝටරේ ගැහුවම ටැංකියෙ පතුලෙ තියන මඩ ටික සේරම ඇවිස්සෙන නිසා ඒ වගේ වෙලාවට තේරුමක් නැහැ