Multimeter buying help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේ මල්ටිය හොදද?

    uni-t ut139c
    6351ff7b96529adefb8ef2287a8ce315.jpg


    $45 - 50 ක් වගේ වෙන්නේ.

    මේ ගානට මීට වාඩා හොද එකක් තියෙනවද? මම මල්ටි ගැන දන්නෑ. ගාල්ල මාතර අවට ගන්න තැනක් තියෙනවනම් කියන්න. :P
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    youtube baluwa machan.

    ඔය ගානටනම් ගන්න අමාරුයි. අඩුම 7500ක් වත් වෙනව. ebay.

    Sorry I haven't checked any pricings lately. You must be right as you have done some groundwork.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ලගදි ගත්තා කැපැසිටර් එහෙමත් චෙක් කරන්න පුලුවන් මල්ටිමීටර් එකක් රුපියල් 1000ක් හෝ 800ක් වගේ උනේ. හරියටම මතක නැ.
    තක්කෙටම නම් readings නිවැරදි නැතිව ඇති එත් සාමාන්‍ය වැඩට අවුලක් නැ




    DT9205A-5-e1427875585119.jpg
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    mama goot AC iron ekak use karanne. goot eka gannawa nam genuine eka ganna. fake ekakuth thiyanawa

    temperature control කරනන් පුළුවන් එකක් එනවා නේ?
    මෙහෙ කීයක් වෙනවද දන්නේ නෑ :nerd:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මේකෙ තියෙන ස්පේක්ස් තියෙන එකක් එයාලගෙ පට්ට ගනන්. මම ටිකක් පොඩි බජට් එකකට බලන්නේ. :)

    Oya sanwa japan, quality athin hodai, thawa brand ekak thiyenawa fluke mewa ithin reading accurate oya chinese latta pata walata wada. ubata hari reading wedagath nattan ithin chinese ekak hodai.