Multiplayer Game Help

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    tinypic.com
    5x6iht.jpg


    Splinter Cell Conviction

    මචංලා මම මේ ගේම් එක Multiplayer සෙල්ලම් කරලා තියෙනවා තව යාලුවෙක් එක්ක. අපි දෙන්නා එක Team එකක, ගේම් එකේ enemies අනිත් Team එ‍ෙකේ.. ඒ වගේ LAN / offline සෙල්ලම් කරන්න පුලුවන් හොද ගේම් මොනවද තියෙන්නේ?. ඔයාලා play කරලා තියෙන ඒ විදියට වැඩකරන ගේම් download කරගන්න ලින්ක් එකත් දෙන්න..මොකද සමහර ගේම්වල multiplayer තිබුනට download කරපු copy එකේ multiplayer වැඩකරන්නෙ නෑ. මට තව දැනගන්න ඕනි මේ විදියේ ගේම්ස්වල තියෙන technology එක මොක්කද කියලා. ඒ කිව්වේ මේ ගේම් එක split screen ද
    Online Co-Op ද Co-Op Modes ද LAN Co-Op ද කියලා..එතකොට මට Google සර්ච් කරලා තව මේ විදියේ ගේම් හොයාගන්න පුලුවන්නෙ..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මාත් ඔය වගේ Game හොයනවා බන්. CoD එකේ අලුතෙන් ආපු ඒවගෙන් පුළුවන් මම හිතන්නේ.
    මම නම් Search කරෙව් Co-Op Multiplayer කියලා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Crysis ගේම් එකේ Playersලට වෙනම Team එකක් හදාගෙන ගේම් එකේ enemiesලා එකක් සෙල්ලම් කරන්න පුලුවන්ද මචං?
    එහෙම බෑ.. ටීම් දෙකකට බෙදිලා කෙලගන්න පුළුවන්.. :)
     

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මාත් ඔය වගේ Game හොයනවා බන්. CoD එකේ අලුතෙන් ආපු ඒවගෙන් පුළුවන් මම හිතන්නේ.
    මම නම් Search කරෙව් Co-Op Multiplayer කියලා.

    COD4 mama multiplayer gahala thiyenawa machan team dekata baedila.. ekata players la 7-8kwath inna oni nathnam epa wenawa.. Splinter Cell Conviction wage game wala palyersla dennekuta sellam karanna puluwanne game eke enemies team ekath ekka... eka patta ban..
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    COD4 mama multiplayer gahala thiyenawa machan team dekata baedila.. ekata players la 7-8kwath inna oni nathnam epa wenawa.. Splinter Cell Conviction wage game wala palyersla dennekuta sellam karanna puluwanne game eke enemies team ekath ekka... eka patta ban..

    නැ නැ බන්. CoD4 එක නෙවේ. මම කියන්නේ Campaign multiplayer. ඒ කියන්නේ PC එකට එරෙහිව මිනිස්සු ලයින් එක. CoD එකේ අලුතෙන්ම ආපු Games වල මේ විදියට සෙල්ලම් කරන්න පුළුවන් කියලා තිබුනා. හරියටම මතක නැ මොකද්ද Game එක කියලා.
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    matahak wena widihata dannam gahapu ewa.

    Splinter cell double agent
    Splinter cell chaos theory
    Rainbow six Vegas 1, 2
    SWAT 4
    Borderlands 1, 2
    Diablo
    Path of Exile
    Saints Raw 4
    payday 2
    Arma
    Minecraft
    Dying Light
    Dead Island
    Lead 4 dead
    portal 2
    gta
    lost planet 2
    magica
    ARK

    thawa makath unoth dannam.