අඩේ ෆෝන් එකෙන් හරි ඩෙස්ක්ටොප් එකයි ලැප් එකෙන් හරි ගහන්න පුළුවන් මල්ටිප්ලෙයර් (පට්ට ඇඩ්වාන්ස් නෙමේ) ගේම් ටිකක් කියන් පලයල්ලකෝ. වයිෆ්ටයි මටයි ගහන්න කම්මැලි කමට.. පට්ට කම්මැලි යකු ගෙදර ඉඳලත්. එපාම වෙලා ඉන්නේ..
AGE of empire multiplayer වර්ෂන් එකක් ආවාද?
රෙප් + 14 හරි 15 හරිගග
AGE of empire multiplayer වර්ෂන් එකක් ආවාද?
රෙප් + 14 හරි 15 හරිගග

