මොකක්ද බන් මේ වර්ගේ, මට තේරුන විදිහටනම් එක Account එකකට තව තව කට්ටියව එකතු කරගෙන team එකක් හදා ගන්නවා වගේ වැඩක් වගේ.
දන්න කෙනෙක් ඉන්නවනම් මේක හරියටම මොකක්ද කියලා පැහැදිලි කරලා දීපල්ලකෝ.
Rep දෙනු ලැබේ
දන්න කෙනෙක් ඉන්නවනම් මේක හරියටම මොකක්ද කියලා පැහැදිලි කරලා දීපල්ලකෝ.

Rep දෙනු ලැබේ

Last edited: