Munchee,Maliban

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes:වෙනම බිස්කට් හදනවා.ලංකාවේ විකුනන්නේ නැහැ ඒවා...මට එක පාරක් ඒකෙ වැඩ කරන මගේ යාලුවෙක් දුන්නා..ඇත්තම මිලක් චොක්ලට් ලෙයර් එකක් උඩින් දාපු බටර් කුකීස්..පට්ටම රහයි.:love:

    :sorry::sorry:
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    817
    1,666
    93
    Munchee,Maliban වලින් මේ රටේ විකුණන්නේ නැතුව, පිටරට යවන්න විතරක් වෙනම බිස්කට් හදනවද?

    :yes:වෙනම බිස්කට් හදනවා.ලංකාවේ විකුනන්නේ නැහැ ඒවා...මට එක පාරක් ඒකෙ වැඩ කරන මගේ යාලුවෙක් දුන්නා..ඇත්තම මිලක් චොක්ලට් ලෙයර් එකක් උඩින් දාපු බටර් කුකීස්..පට්ටම රහයි.:love:

    බොරු බයිලා කතා කරන්න එපා.

    මම ඕස්ට්‍රේලියාවෙත් මැලේසියාවෙත් ලංකාවේ මැලිබන්, මන්චි බිස්කට් දැකල තියෙනවා. ඒවා ලංකාවේ තියෙන බිස්කට් ම තමයි. පැකින් එක වත් වෙනස් නෑ.

    ඉන්දියාවේ ඉස්සර මන්චි බිස්කට් තිබුනා Parrys කියන නමින්. දැන් ඒවා තියෙනවද දන්නේ නෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    Owu bn. Biscuit warga kihipayk hdnw. Hebei ewage wiyadama wedi. Quality eka wedi.
    Lankawe wikunanna amarui cost eka wedinisa.
    Hebei tika kalekin labayak lebuwma lankawe supermarket walata danw.

    maliban chocolate templation වගේ. ඒකත් මාර රහයි. ඒ වගේම ගණන්. බිස්කට් 9යි තියෙන්නේ..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    කන්න එපා බන්..ලන්කාවේ බිස්කට් කියන්නේ තනිකර වහ...

    මොනව කරන්නද බං? සතියකට සැරයක් විතර කනවා.
    දැන් ඔක්කොම වහ තමයි බං. කිරිපිටි පැකට් එකේ ඉඳල.