මේ වගේ වයසක කාර් එකේ මේ විදියට ආතල් එකේරවුම් ගහන්නෙ කොහොමද බන්? දෙමව්පියන්ගෙ වත්කම්ද? මට තේරුම් ගන්න බෑ ඔය රටවල ජීවන රටාව. ලන්කාවෙන් ගිය උන්නම් කියන්නෙ දවසට පැය දහයක් විතර වැඩ අමාරුයි අමාරුයි කියන එක විතරයි. ලන්කාවෙන් ගිහින් ඔය රටවල ඉන්න උබලත් මේවගේ ආතල් ගන්නවද මාස ගනන්?
පුදුම දුකක්නෙ අපි පිරිමි වෙලා විඳින්නෙ