Munta pissuda

Emios

Well-known member
  • Dec 10, 2009
    75,866
    68,263
    113
    pvxOHcB.png

    adaderana
     
    Last edited by a moderator:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,996
    50,318
    113
    සේදවත්ත
    ජාතික විදුලිබල පද්ධතියෙන් චාජ් කාරාම සින් ඇක් එකක් යනවා හද්ද වන්නියෙන් කටාර් ගිය සෝමාවති මහත්ත්‍යට ඉලෙක්ට්‍රික් බයික් එක ගෙදරින් චාජ් කරා කියලා .

    අමු ගවයෝ
     
    • Like
    Reactions: War Fighter

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හොද දෙයක් ඔකේ හරියට දාලා නැහැ මට ඇහුනු විදියට විදේශගත ස්ගේර්මිකයනට විතරයි

    +

    එදර ඔෆ් ග්‍රිඩ් එකක් තියෙන්න ඕනේ ගෙන්න කලින් මට තේරුනේ එහෙම
     
    • Haha
    Reactions: dimuthmike

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    ඕක හොඳයි, උන්ඩියල් පප්පලාට කෙළවෙලා යනවා. ඔෆීශියලි රෙමිටන්ස් ටික ලැබෙනවා. මෙහෙ තියෙන ඉලෙක්ට්‍රික් වාහන මිල බහිනවා. කෑෂ් ෆ්ලො එක හරියාගෙන ආවොත් ඩීසල් පැට්‍රල් ඒවත් ගෙන්වන්න අවස්ථාව ලැබේවි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ane thiyaganilla thopilage reddawal,

    eadath , adath, hetath undiyal thamai.

    me wage ponna weda walin undiyal thawath wedi wenawa. wedi wenna ona.

    gon haraka electric car genna denawalu, habai jathika paddathiyen charge karanna berilu. ehenam manusha wesa ballage pukata gahala charge karanne???