Muralita baninawa

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    මෙහෙමයි මචන් ඉන්දියාව අයි.පී.එල් වලින් ඉන්දියාවට අලුත් ක්‍රිඩකයො හදා ගන්නවා.
    උන් වෙනරටවල් වලින් ගන්නෙ ජාතික කන්ඩයමට ක්‍රිඩා කරන කට්ටිය විතරයි
    උන්ගෙ රටට අලුත් ක්‍රිඩකයො හදා ගන්නව. අපි අර පරණ සෙට් එකම දාගෙන ගහනවා.

    දැන් බලපන් ඉන්දියාවෙ කොච්චර බැට්ස්මන්ලා ඉන්නවද කියලා
    අපිට තිලන් ටයි චමරයයි වෙනුවට ගහන්න එකෙක් හොයාගන්න පුලුවන්ද.......?
    අපිට අලුත් කට්ටියක් නැතිව ක්‍රිකට් අනාගන්නවා...

    :yes:eka aththa.oka therum ganna baruwa megollo methena marenna hadanawa:D
     
    razmik

    Member
    Sep 20, 2006
    141
    1
    0

    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි.

    කට්ටිය මේ කෑල්ල අමතක කරලා කතා කරන්නේ ඇයි? ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්නෙ ලංකාවේ ක්‍රිකට් වලට හදවතින්ම ආදරේ කරන සුද්ධ වන්තයො කියලා හිතාගෙනද දන්නෙ නැහැ IPL එකට කඩේ යනවා කියලා මුරලිට බනින්නෙ.

    ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න ගොඩක් උන් මුරලි දාපු තනි ඕවර් එකක් තරම්වත් වටින්නේ නැහැ.

    දණ ගගා තිබුනු ලංකාවේ ක්‍රිකට් වලට දුවන්න හයියක් වුනු මුරලිට බනින තොපිලට තමයි මුල අමතක වෙලා තියෙන්නෙ. :growl::growl:

    Agree!
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මෙහෙමයි මචන් ඉන්දියාව අයි.පී.එල් වලින් ඉන්දියාවට අලුත් ක්‍රිඩකයො හදා ගන්නවා.
    උන් වෙනරටවල් වලින් ගන්නෙ ජාතික කන්ඩයමට ක්‍රිඩා කරන කට්ටිය විතරයි
    උන්ගෙ රටට අලුත් ක්‍රිඩකයො හදා ගන්නව. අපි අර පරණ සෙට් එකම දාගෙන ගහනවා.

    දැන් බලපන් ඉන්දියාවෙ කොච්චර බැට්ස්මන්ලා ඉන්නවද කියලා
    අපිට තිලන් ටයි චමරයයි වෙනුවට ගහන්න එකෙක් හොයාගන්න පුලුවන්ද.......?
    අපිට අලුත් කට්ටියක් නැතිව ක්‍රිකට් අනාගන්නවා...

    aniwa sira kathawa:cool:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මෙහෙමයි මචන් ඉන්දියාව අයි.පී.එල් වලින් ඉන්දියාවට අලුත් ක්‍රිඩකයො හදා ගන්නවා.
    උන් වෙනරටවල් වලින් ගන්නෙ ජාතික කන්ඩයමට ක්‍රිඩා කරන කට්ටිය විතරයි
    උන්ගෙ රටට අලුත් ක්‍රිඩකයො හදා ගන්නව. අපි අර පරණ සෙට් එකම දාගෙන ගහනවා.

    දැන් බලපන් ඉන්දියාවෙ කොච්චර බැට්ස්මන්ලා ඉන්නවද කියලා
    අපිට තිලන් ටයි චමරයයි වෙනුවට ගහන්න එකෙක් හොයාගන්න පුලුවන්ද.......?
    අපිට අලුත් කට්ටියක් නැතිව ක්‍රිකට් අනාගන්නවා...

    :yes: ape samaharak ayath indiyawata support eka denawa