Music Edit කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර්ස්?? HELP
එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ
මචන්ලා මට අලුත් වැඩකට Music Tracks Edit කරන්න, අලුත් Music tracks කරන්න පුලුවන් හොද softwares ටිකක් ගෑන දෑනගන්න ඕන. Videos නෙවෙයි.Music Tracks තමයි Edit කරන්න ඕන. මේ ගෑන දන්න අය නොදන්න අය හැමෝම මේකට හෙල්ප් එකක් දෙන්න. ඔයාලා දන්න කියන දැනට පාවිච්චි කරන ඒවත් කියන්න. දිනපතා තිබෙන පමනින් සලකනු ලැබේ ++