මචංලා මම නම් සංගීතය ගැන වැඩිය දන් නැති කෙනෙක්...මට දැන ගන්න ඕනේ සිංහල Chords වලට අනුරූප English Chords මොනවා ද කියලා
උදා : ස = C
අන්න ඒ වගේ අනිත් Chords ටිකත් තරහා නැතුව කියනවද?? මම දන්නවා එළකිරි එකේ Music වැඩ්ඩෝ ඉන්නවා අනිවාර්යෙන්..ඒ නිසා පොඩ්ඩක් මට මේ උදව්ව කරලා දෙන්න

ස,රි,ග,ම,ප,ධ,නි - c,d,e,f,g,a,b 