^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,054
    4,755
    113
    -In Darkness-
    මචංලා මම නම් සංගීතය ගැන වැඩිය දන් නැති කෙනෙක්...මට දැන ගන්න ඕනේ සිංහල Chords වලට අනුරූප English Chords මොනවා ද කියලා
    උදා : ස = C
    අන්න ඒ වගේ අනිත් Chords ටිකත් තරහා නැතුව කියනවද?? මම දන්නවා එළකිරි එකේ Music වැඩ්ඩෝ ඉන්නවා අනිවාර්යෙන්..ඒ නිසා පොඩ්ඩක් මට මේ උදව්ව කරලා දෙන්න
    :D:D
     
    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    මෙහෙමයි ස,රි,ග,ම,ප,ධ,නි කියන්නේ chordsමත් නෙවෙයි ඒවා notes :yes: ස,රි,ග,ම,ප,ධ,නි - c,d,e,f,g,a,b :yes:
     
    Lashan_RoX

    Well-known member
  • Apr 25, 2008
    3,073
    80
    48
    32
    At RoX PlacE
    ස රි ග ම ප ද නි .... ඔවා වල උච්ච කියන්නෙ # Ex:- C# , මංද්‍ර කියන්න Flat Ex- Ab
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,755
    113
    -In Darkness-
    මෙහෙමයි ස,රි,ග,ම,ප,ධ,නි කියන්නේ chordsමත් නෙවෙයි ඒවා notes :yes: ස,රි,ග,ම,ප,ධ,නි - c,d,e,f,g,a,b :yes:

    ‍බොහොම ස්තූතියි මචං :)

    ස රි ග ම .... ඔවා වට උච්ච කියන්නෙ # Ex:- C# , මංද්‍ර කියන්න Flat Ex- Ab

    බොහොම ස්තූතියි උදව්වට :)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    Am
    Ab
    E7

    මේවා වලින් කියන්නේ මොකක්ද???

    ewage ewa thani Swara newei bohowita....ewa Chords...samaharawita Swara dekak eka para wadanaya karanne...samaharawita thunak...samaharawita hatharak...samaharawita pahak...:)

    Sharp and Flat nam ara Kalupata keys walin puluwan...Augment,Sustain wage chords thiyenawa...ewa Swara deka thuna ekata wadanaya wenne...:)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,755
    113
    -In Darkness-
    notes (ස්වර):
    CDEFGAB = ස රි ග ම ප ධ නි ස
    #=sharp (තීර්ව)
    b=Flat (මංද්‍ර,කෝමල)

    Thanks for the help :)

    ewage ewa thani Swara newei bohowita....ewa Chords...samaharawita Swara dekak eka para wadanaya karanne...samaharawita thunak...samaharawita hatharak...samaharawita pahak...:)

    Sharp and Flat nam ara Kalupata keys walin puluwan...Augment,Sustain wage chords thiyenawa...ewa Swara deka thuna ekata wadanaya wenne...:)

    ඔහොම ස්තූතියි :)