යාලුවනේ මන් අලුතෙන් thread එකක් පටන් ගන්න හිතුවා
මේකෙ දාන්නෙ video songs විතරයි.අලුත් පරණ ඕන එකක් දාන්න පුළුවන්..ඔයාලට set උන ඒවා තියෙනවනම් මේකේ post කරන්නත් අමතක කරන්න එපා..
මන් මේක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා ..
ඔයාලගෙන් හොඳ සහයෝගයක් ලැබෙයි කියල මන් බලාපොරොත්තු වෙනවා
සලකල යන්නත් අමතක කරන්න එපා හොඳේ Reps++
අඩුම ගානේ bump එකක්වත් දාලා යන්න