
බිස්නස් මයින්ඩඩ් තම්බීස් නේ බං
උන් මොනරුන්ට යටයි..
වැඩියෙන් හම්බෙන පැත්තට තමා යන්නේ
තාම කියන්න බෑ එක හින්දා




JVP එකත් රනිල්ට..මේ පාරත් හොද ඩීල් එකක් දාන්න ඇති.
![]()

Moko ban umba Ochchara gon?![]()






කොන්ග්‍රස් එකේ කීයක් ඉන්නවද![]()
අලියා ලකුණින් ඉල්ලපු මුස්ලිම් කොන්ග්‍රස් එකේ අය ඉන්නවා මම හිතන්නේ හතරපස් දෙනෙක්. ඔය එකක් කියන්නේ වෙනම ඉල්ලපු පලාතකින් ගත්තු එකක්. 106 කියල කීවට නියම අලි ඉන්නේ අනූ ගානක්ද කොහෙද.වත්මන් පාර්ලිමේන්තුව පිළිගෙන ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06කි. ඒ එක්සත් ජාතික පක්ෂය (106) එක්සත් ජනතා නිදහස් සන්ධානය (95) ඉලංකෙයි තමිල් අරුසු කච්චි (16) ජනතා විමුක්ති පෙරමුණ (06) ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (01) සහ මුස්ලිම් කොංග්‍රසය (01) ලෙසයි