Muslim congress Ranilta

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕවා කියන්ඩ බෑ.
    දැනට එහෙමයි.
    තාම ලංසු ඉදිරිපත් වෙන්ඩ පටන්ගත්ත විතරනේ.
    ටිකක් කේවල් කරනකොට තමා ඩිමාන්ඩ් එක ඉහළ යන්නේ.
    ඔය තම්බි එදත් එහෙමයි.අදත් එහෙමයි.හෙටත් එහෙමයි.:lol:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    බිස්නස් මයින්ඩඩ් තම්බීස් නේ බං
    උන් මොනරුන්ට යටයි.. :lol:
    වැඩියෙන් හම්බෙන පැත්තට තමා යන්නේ
    තාම කියන්න බෑ එක හින්දා:lol:
    ​
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    බිස්නස් මයින්ඩඩ් තම්බීස් නේ බං
    උන් මොනරුන්ට යටයි.. :lol:
    වැඩියෙන් හම්බෙන පැත්තට තමා යන්නේ
    තාම කියන්න බෑ එක හින්දා:lol:
    ​

    :lol::lol::lol::lol:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    JVP එකත් රනිල්ට:love:..මේ පාරත් හොද ඩීල් එකක් දාන්න ඇති.:frown:

    LhaMJIg.jpg
     
    කොන්ග්‍රස් එකේ කීයක් ඉන්නවද :oo:

    වත්මන් පාර්ලිමේන්තුව පිළිගෙන ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06කි. ඒ එක්සත් ජාතික පක්ෂය (106) එක්සත් ජනතා නිදහස් සන්ධානය (95) ඉලංකෙයි තමිල් අරුසු කච්චි (16) ජනතා විමුක්ති පෙරමුණ (06) ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (01) සහ මුස්ලිම් කොංග්‍රසය (01) ලෙසයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    වත්මන් පාර්ලිමේන්තුව පිළිගෙන ඇති දේශපාලන පක්ෂ සංඛ්‍යාව 06කි. ඒ එක්සත් ජාතික පක්ෂය (106) එක්සත් ජනතා නිදහස් සන්ධානය (95) ඉලංකෙයි තමිල් අරුසු කච්චි (16) ජනතා විමුක්ති පෙරමුණ (06) ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (01) සහ මුස්ලිම් කොංග්‍රසය (01) ලෙසයි
    අලියා ලකුණින් ඉල්ලපු මුස්ලිම් කොන්ග්‍රස් එකේ අය ඉන්නවා මම හිතන්නේ හතරපස් දෙනෙක්. ඔය එකක් කියන්නේ වෙනම ඉල්ලපු පලාතකින් ගත්තු එකක්. 106 කියල කීවට නියම අලි ඉන්නේ අනූ ගානක්ද කොහෙද.