සමස්ත බටහිර රටවල් වලට වඩා ඉතිහාසයක් , වැදගත් සංස්කෘතියක් තියෙන අපේ රට අවතක්සේරු කරලා බටහිර කුක්කන්ට පශ්චාත් භාගේ දික් කරන හින්ද තමා බන් මේ රටට එදා ඉදන්ම කෙල වුනේ ..
රටට ගැලපෙන පාර්ලිමේන්තු ක්‍රමයක් , රටට ගැලපෙන ආර්ථික ක්‍රමයක් නැතුව සියල්ල බටහිරින් අරගෙන පොඩි පොඩි සංශෝදන ටිකක් පාවිච්චි කර කර අපේ රටේ උන් දුක් විඳිනවා .. අපේ උන්ට තාම තේරිලා නෑ බන් බටහිර රටවල් වලට වෙන හැමදේම මෙහෙට වෙන්නේ නෑ කියල ..අපේ ඉතිහාසේ , සංස්කෘතියේ තියෙන ඔක්කොම නරක දේවල් ටික අරගෙන , තියෙන හොඳ දේවල් වෙනුවට අර බටහිර මගුල් ආදේශ කරලා පාවිච්චි කරන රටක් බන් දැන් මේක .. ඕක වෙනස් වෙන්න ඕනේ රටේ අධ්‍යාපන ක්‍රමේ ඉඳලමයි ..
උබට මම කිව්ව දේ තෙරිලා නෑ බන් ,මම කිව්වෙ අපි බටහිර අනුකරනය කරන්න ඔන කියල වත්, අපෙ රටට වඩා බටහිර රටවල් වටිනව කියල වත් නෙමේ. මේ අවස්තාවෙ අපේ රටයි සමස්තමුස්ලිම් රටවලුඉ සන්සන්දනය කරන එක අපිට අවාසි කියල, අපි අවුරුදු 30ක යුද්දටක් ඉවර කරා විතරයි, අනික අපේ රට පොඩි රටක් අන්තවාදයෙන් මිදීමෙන් ප්‍රතිලාබයක් තියනවද කියල බලන්න කරන්න ඕනේ සනසන්දනය කිරීමට අපේ රට ගැලපෙන්නෙ නෑ.
ඒකයි බටහිරත් එක්ක මුස්ලිම් රටවල් සන්සන්දනය කරන්න කිව්වෙ.
අපේ ඉතිහාසේ , සංස්කෘතියේ තියෙන ඔක්කොම නරක දේවල් ටික අරගෙන , තියෙන හොඳ දේවල් වෙනුවට අර බටහිර මගුල් ආදේශ කරලා පාවිච්චි කරන රටක් බන් දැන් මේක .. ඕක වෙනස් වෙන්න ඕනේ රටේ අධ්‍යාපන ක්‍රමේ ඉඳලමයි .. 




