ඔව්..ඔව්...අපි ඒ මිනිස්සු ගැන හිතන්නත් ඕනනේ...අපිට නම් ඉතින් ඔය ඕන එකක් එකයි..ඒ උනාට ඒ අය එහෙමද? හරිම භක්තිවන්තයි නේහ්...ඒ අයගේ ආගමික වැඩ කටයුතු කරාට පස්සේ බැරිය අපේ ඒවා කරගන්න..අපි ඉතින් පන්සලකට යන්නෙත් ඉඩ හිට නේ....අඩු ගානේ ඒ මිනිස්සු හරි හොදට ඉදියිනේ...![]()
ඔව් එ උනාට අර යටිගිරියෙන් කෑගහල කියන එක කියන්න දෙමු නේ. නැත්තන් හොදනෑනෙ.![]()
එකනේ ..එයාලට කරගන්න දෙන්න ඕනේ එයාලගේ දේවල් .අපි ඒවාට බාධා කරන එක වැරදියි ..හැම කෙනාටම සමාන අයිතීන් තියෙන්න ඕනේ තමයි ..එත් එයාල පොඩි ජාතියක් විදිහට අපි එයාලට අවස්ථාව දෙන්න ඕනේ .නැත්නම් ඒක මානවහිමිකම් උල්ලගනය කලාත් වෙනවනේ
අනික ඉතින් අපි පන්සල් යන්නෙත් වයසට ගියාමනේ..!!
හාමුදුරුවන්ට දානේ ටික අපි දෙනවා
හාමුදුරුවෝ පන්ශුකුලේට,ගෙදර දානෙට වැඩපුවාම හොදටම ඇති ..!!
අනික ඉතින් අපි පන්සල් යන්නෙත් වයසට ගියාමනේ..!!
හාමුදුරුවන්ට දානේ ටික අපි දෙනවා
හාමුදුරුවෝ පන්ශුකුලේට,ගෙදර දානෙට වැඩපුවාම හොදටම ඇති ..!!





