මුස්ලිම් උන් ඇරුනම ඔහොම හිතන එක ආගමක් කියපන්.
ඉතින් මුස්ලිම් උන් තමා එහෙම හිතන්නේ

මම කියන්නේ අනික් උනුත් එහෙම හිතන්න යන්න හොඳ නැහැ කියලයි

තමන්ගේ ආගම දහම බලෙන් පතුරවන්න ඕනේ නෑ , එහෙම පතුරවන කෙනෙක් එනවා නං ඒකට විරුද්ධව වෙලා තමන්ගේ ආගම දහම ආරක්ෂා කරගන්න එකයි කරන්න ඕනේ ..
ඒක කරන්නේ ඒ තමන්ගේ විරුද්ධ වාදියා එක්ක සටන් කරලා නෙවෙයි .. තමන්ගේ ධර්මය නිවැරදිව භාවිත කරලා ...
PS : හැබැයි එළකිරියේ බෞද්ධයෝ නං එහෙම නොහිතනවාම නෙවෙයි





