මටනම් Smooth Scrolling වලට පොඩ්ඩක්වත් කැමති නෑ. මම මුලින් Logitech Wireless Mouse එකක් අරන් Smooth Scrolling අයින් කරන්න බැරිනිසා ආයෙත් Return කරා.smooth scrolling nathuwa loku wedakuth na wage kiyala hithenawa
මටනම් Smooth Scrolling වලට පොඩ්ඩක්වත් කැමති නෑ. මම මුලින් Logitech Wireless Mouse එකක් අරන් Smooth Scrolling අයින් කරන්න බැරිනිසා ආයෙත් Return කරා.smooth scrolling nathuwa loku wedakuth na wage kiyala hithenawa
මේක සෙට්ද ?G502 Lightspeed ගනින් කො ඉතින්.
smooth scrolling නම් කොහොමත් use වෙන්නෙ නෑ බන් තිබ්බට.
මේක සෙට්ද ?
Lightspeed තියෙන්නෙ Gaming වලටම තමයි. Logitechලගෙ Wireless Gaming Keyboard සහ Mouse වල Low Latency වලට හදපු system එකක් තමයි Lightspeed කියල නම් කරල තියෙන්නෙ.මගෙ තියෙන්නෙ නම් normal 502 එක gaming වලට wireless එච්චර සෙට් නෑ නෙ.
උබට ඉතින් ඕක සෙට් වෙන්න ඕන. perfect mouse.
G602 එකක් තිබ්බ කලින් පට්ට ගැහුව ඒක නම් wireless.
G604 එක තියනව දැන් පොඩ්ඩක් ඒකත් බලපන්.
------ Post added on Sep 21, 2021 at 6:56 PM
Lightspeed තියෙන්නෙ Gaming වලටම තමයි. Logitechලගෙ Wireless Gaming Keyboard සහ Mouse වල Low Latency වලට හදපු system එකක් තමයි Lightspeed කියල නම් කරල තියෙන්නෙ.
මටනම් MX3 එකෙ Shape එකට වඩා Gaming Mouse වල Shape එක අතට හරියනව. හරිම පහසුයි
ඔව් එක ඇත්ත. එත් දැන් කට්ටිය මාරුවෙනවා Wireless Devices වලට. Technology Update වෙනකොට මේ හැමදේම වෙනස්වෙනවා. Manufactureලත් දැන් ගොඩක්ම Gaming වලට Wireless Technology එක Develop කරන්න පටන් අරන් ඉවරයිgaming තමයි. ඒත් සාමාන්‍යයෙන් competitive gaming වලදී wireless mouse ගන්නව අඩුයි. sponsor කරල වගේ දුන්නොත් ඇරෙන්න ගහපං කියල streamers ලට එහෙම. wireless එකේ කොහොමත් latency 12ms වගේ තියන නෙ තියනවනෙ. මේකෙ නම් හැබැයි wire එකකුත් ගහල වැඩ කරන්න පුළුවන් මම හිතන්නෙ. ඒත් wired mouse එකක් ඕන එකෙක් ඔච්චර price එකක් දීල wireless ගන්න එකේ තේරුමක් නැති වෙනව එතකොට.
MX Master 3 mouse එක පාවිච්චි කරන කවුරුහරි කියනවද මේ scrolling issue එක තියෙනවද කියල.
ලොකු ගානක් දීල (30K) premium mouse එකක් ගත්තට වැඩක් නෑනෙ මෙහෙම පොඩි පොඩි hardware issues තියෙනවනම්..
reddit එකෙත් සෑහෙන්න negative reviews මේක ගැන වැටිල තියෙනව.
Logitech M720 එක ගැන නම් ලොකුවට අවුල් reviews වැටිල නෑ.
මම පාවිච්චි කරන්නෙ programming වලට විතරයි. gaming කරන්නෙ නෑ. wireless වෙන්න ඕනෙ
MX Master 3 mouse එක පාවිච්චි කරන කවුරුහරි කියනවද මේ scrolling issue එක තියෙනවද කියල.
ලොකු ගානක් දීල (30K) premium mouse එකක් ගත්තට වැඩක් නෑනෙ මෙහෙම පොඩි පොඩි hardware issues තියෙනවනම්..
reddit එකෙත් සෑහෙන්න negative reviews මේක ගැන වැටිල තියෙනව.
Logitech M720 එක ගැන නම් ලොකුවට අවුල් reviews වැටිල නෑ.
මම පාවිච්චි කරන්නෙ programming වලට විතරයි. gaming කරන්නෙ නෑ. wireless වෙන්න ඕනෙ
desk eka uda thiyan helewwata auto scroll wenne na neh uba use karanawada bande? recommend karanawada?ohoma uda thiyagena holawaddi barata karakenawa athidesk eka uda thiyan helewwata auto scroll wenne na neh
![]()
order eka danan gihin aye nikan hitiya. mx keys+ mx master 3 combo eka ganna giye .. 2 tama 65k wage yanawa.. therumak nathi wedak da mandaඔව් එක ඇත්ත. එත් දැන් කට්ටිය මාරුවෙනවා Wireless Devices වලට. Technology Update වෙනකොට මේ හැමදේම වෙනස්වෙනවා. Manufactureලත් දැන් ගොඩක්ම Gaming වලට Wireless Technology එක Develop කරන්න පටන් අරන් ඉවරයි
මම දැන් බැලුව මේ සීන් එක මගේ G502 Hero එකේ. එකෙත් මෙහෙම තමයි. මන් හිතන්නේ මේක අවුලක් නෙමේ.
Smooth Scrolling එකට wheel එක නිකම්ම කැරකෙන නිසා වෙන්නේ.
අවුලක් නෙමේ
------ Post added on Sep 27, 2021 at 3:25 PM
මම දැන් බැලුව මේ සීන් එක මගේ G502 Hero එකේ. එකෙත් මෙහෙම තමයි. මන් හිතන්නේ මේක අවුලක් නෙමේ.
Smooth Scrolling එකට wheel එක නිකම්ම කැරකෙන නිසා වෙන්නේ.
අවුලක් නෙමේ
------ Post added on Sep 27, 2021 at 3:27 PM
Sirawata therumak na echchara ganak wiyadam karana eka. Mama dan pasuthawenawa mx3 eka gaththu ekata.uba use karanawada bande? recommend karanawada?
order eka danan gihin aye nikan hitiya. mx keys+ mx master 3 combo eka ganna giye .. 2 tama 65k wage yanawa.. therumak nathi wedak da manda
------ Post added on Sep 27, 2021 at 6:37 PM
wireless nane bnMe dawas wala Softlogic eke offer ekak yanawa. Razer Deathadder Essential eka Rs. 4990/-. mama personally use karanawa Deathadder 2013 ekai dan use karanne Deathadder V2 mini. Recommend karanna puluwan hoda mouse ekak.
View attachment 145573
ela. oya ganata watinawada uba kiyanne ? mx keys + mx master 3 dekatama 65k wage wenneargena danata 2 montsh wage wenawa
thama nam ohoma issue ekak na bn
math ganna dawas wala oya video eka dakala henata worry wuna
gaththata passe nam awlak naha
Mx master eka nam watinawa machan (28 ta gaththe mama) app level customization ehemath puluwan nisaela. oya ganata watinawada uba kiyanne ? mx keys + mx master 3 dekatama 65k wage wenne
30 kata wage thiyena wireless mechanical keyboard ekak kiyapan balannaMx master eka nam watinawa machan (28 ta gaththe mama) app level customization ehemath puluwan nisa
Mx keys eka nam therumak na (personal opinion), membrane keyboard ekakata echchara wiyadam karana wele e ganata honda mechanical keyboard ekak ganna puluwan
Plus Numpad eka thiyena nisa desk eke idath ahirenawa.
Keychron K2 wage balapan30 kata wage thiyena wireless mechanical keyboard ekak kiyapan balanna