My 1st instrumental!

supzter

Member
Nov 20, 2010
1,136
481
0
හාහ් හාහ් ඔය බොරුවටනේ මේකපුයි අරවයි මේවයි දාගෙන :P:P:P අන්තිමට වීඩියෝ එක බ්ලැක් ඇන්ඩ් වයිට් :lol::P

makeup damme na halo...:P :P :P kagaththa ne?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:yes: ඒ මචන් මම හිතන්නෙ වීඩියෝ එකත් මේකප් කරල.. :lol: :lol: :lol:
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    නෑ අවුලක් නෑ :yes: not bad for a chick :P:P:P දාගෙන ඉන්න සපත්තු දෙකෙන් නම් හිතාගන්න පුළුවන් මේකප් ගැන :rolleyes:

    :yes: ඒ මචන් මම හිතන්නෙ වීඩියෝ එකත් මේකප් කරල.. :lol: :lol: :lol:

    :yes::yes::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හාහ් හාහ් ඔය බොරුවටනේ මේකපුයි අරවයි මේවයි දාගෙන :P:P:P අන්තිමට වීඩියෝ එක බ්ලැක් ඇන්ඩ් වයිට් :lol::P

    මේකප් දැම්මත් නැතත් ඒ දරුවා Smart (ලස්සන නෑ කියල නෙවෙයි මම කියන්නේ...ලස්සන ගෑණුළමයි හුගක් ඉන්නවා...smart ගෑණු දරුවෝ තමයි හිග....!!!!) අනික මේකප් කන්නද? කරල තියන වැඩේ එළනේ......!!!!!!!!!:yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකප් දැම්මත් නැතත් ඒ දරුවා Smart (ලස්සන නෑ කියල නෙවෙයි මම කියන්නේ...ලස්සන ගෑණුළමයි හුගක් ඉන්නවා...smart ගෑණු දරුවෝ තමයි හිග....!!!!) අනික මේකප් කන්නද? කරල තියන වැඩේ එළනේ......!!!!!!!!!:yes::yes::yes:

    :yes::yes::yes: පොඩි බයිට් පාරක් දැම්මේ :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මේකප් දැම්මත් නැතත් ඒ දරුවා Smart (ලස්සන නෑ කියල නෙවෙයි මම කියන්නේ...ලස්සන ගෑණුළමයි හුගක් ඉන්නවා...smart ගෑණු දරුවෝ තමයි හිග....!!!!) අනික මේකප් කන්නද? කරල තියන වැඩේ එළනේ......!!!!!!!!!:yes::yes::yes:

    :lol: අපි විහිලුවක් කලේ ඩොකෝ.. :) :lol: :lol:
     
    KrAzzz

    Member
    Mar 25, 2011
    92
    8
    0
    wow!
    musix hodai, oyat hodai okkooooooma hodai.. :P

    tama study karanawada sis? 18 kiyala kiwwe wayasa...? :eek: