My 2nd Vehicle.

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,426
    5,350
    113
    Colombo
    Vezel එක ගත්ත. අවුරුදු 9 පාවිච්චි කලේ Alto එක. :love:
    හැබයි ඉතින් මට මේක යූස් කරන්න තව අවුරුදු 1 1/2 විතර බලන් ඉන්න වෙනව. එතකන් wife ගෙ. :-D

    View attachment 263206

    View attachment 263207
    සිම්පල්නේ උඹ වයිෆ්ප යුස් කරපන් වයිෆ් ඕක යුස් කරනවා අනිත්මේ බලන් ගියාම උඹ ඕක යූස් කරල තියෙන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,248
    17,714
    113
    Congratulations bro.

    Investment , savings එහෙමත් කරන ගමන් මේව කරනව කියල හිතනව.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,926
    14,319
    113
    වැලිවේරිය
    Happy Way To Go GIF by JWilsonPix
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    කිරියෙ එකෙක්ට හරි යනව කියන්නෙ ඉතින් සතුටුයි මචෝ.. 👍❤️
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    Congrats bro. :yes:
    Hilux over 22mil. Mewa 14.5mil up thiyenawa
    Congratulations mchn hilux ekakt wadiy ගණන් ned meka
    සුබ පැතුම් බන්. ඒත් Wife ට ඔය වගේ අලුත් vehicle එකක් use කරන්න දෙන්න බය නද්ද බන්?
    සුබ පැතුම් මචෝ
    ela, congratulations ban.
    Thanks Guys. ❤️
     
    • Like
    Reactions: Inigo Montoya