MY 3 ට චන්දෙ දීපු එක ගැන සතුටුද? 1 ඔව් මම සතුටුයි 2 නැහැ මට දුකයි
prabaths Well-known member Sep 4, 2007 1,492 184 63 Feb 5, 2016 #1 MY 3 ට චන්දෙ දීපු එක ගැන සතුටුද? 1 ඔව් මම සතුටුයි 2 නැහැ මට දුකයි Reactions: SLCRI
prabaths Well-known member Sep 4, 2007 1,492 184 63 Feb 5, 2016 #3 මේකෙ කවුද vote කලේ කියල පේන්නෙ නෑ. ඒක නිසා අවන්කව vote කරන්න.
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Feb 5, 2016 #5 Thibichcha ekadhipathi palanaya nathi weema hodai. samahara than waladi anduwe waradi thiyanawa. ewa gana aprasadayak thiyanawa.
Thibichcha ekadhipathi palanaya nathi weema hodai. samahara than waladi anduwe waradi thiyanawa. ewa gana aprasadayak thiyanawa.
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,012 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 5, 2016 #7 නොදුන්න සතුට තියෙනව
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Feb 5, 2016 #8 කව්ද මයිත්‍රී කියන්නෙ චූන් පාන් කාරයෙක් ද
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,012 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 5, 2016 #9 sachith19920726 said: කව්ද මයිත්‍රී කියන්නෙ චූන් පාන් කාරයෙක් ද Click to expand...
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Feb 5, 2016 #11 ඔව් මම සතුටුයි.
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්‍ථවනගල්ල Feb 6, 2016 #13 sachith19920726 said: කව්ද මයිත්‍රී කියන්නෙ චූන් පාන් කාරයෙක් ද Click to expand... ඌ චූන් කාරයෙක් තමා හැබැයි පාන් කාරය තරන්වත් වටින්නේ නෑ ..... බ්‍රා සිරාට ජන්දෙ නොදීම පිලිබද සතුටුයි
sachith19920726 said: කව්ද මයිත්‍රී කියන්නෙ චූන් පාන් කාරයෙක් ද Click to expand... ඌ චූන් කාරයෙක් තමා හැබැයි පාන් කාරය තරන්වත් වටින්නේ නෑ ..... බ්‍රා සිරාට ජන්දෙ නොදීම පිලිබද සතුටුයි
Sakkarawattama Active member Jan 31, 2016 297 48 28 Sri Lanka Feb 6, 2016 #14 Api oya ponnayata dunne ne
topkollek Well-known member May 22, 2014 43,865 1 58,114 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 6, 2016 #15 මේකට වෝට් කරන්න ඕනෙ මයිත්‍රිට වෝට් කරපු උන් විතරද නැත්තන් බයියොන්ටත් පුලුවන්ද?
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Feb 6, 2016 #16 akilar25 said: ඔව් මම සතුටුයි. Click to expand... අනාත බවේ උපරිමය... මෙයා "දන්නෝ බුදුන්ගේ" සින්දුවේ ඔපෙරා version එක අහන ගමන් කොත්තමල්ලි එකක් ගහනවා ඇති..
akilar25 said: ඔව් මම සතුටුයි. Click to expand... අනාත බවේ උපරිමය... මෙයා "දන්නෝ බුදුන්ගේ" සින්දුවේ ඔපෙරා version එක අහන ගමන් කොත්තමල්ලි එකක් ගහනවා ඇති..
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Feb 6, 2016 #17 ඔය ප@යට චන්දෙ දෙන්න තරම් අපි මන්ද බුද්ධික නෑ...
hcf Well-known member Jan 12, 2011 2,710 493 83 සිදාදියේ..... Feb 6, 2016 #18 MY3 ට චන්දෙ දුන්න එක දුකයි කිඋවේ , මහින්ද පරද වුන එකත් දුකයි කියලනම් නෙමේ .......
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Feb 6, 2016 #19 hcf said: MY3 ට චන්දෙ දුන්න එක දුකයි කිඋවේ , මහින්ද පරද වුන එකත් දුකයි කියලනම් නෙමේ ....... Click to expand... තවත් එක් මන්ද බුද්ධික කුහකයෙක්....
hcf said: MY3 ට චන්දෙ දුන්න එක දුකයි කිඋවේ , මහින්ද පරද වුන එකත් දුකයි කියලනම් නෙමේ ....... Click to expand... තවත් එක් මන්ද බුද්ධික කුහකයෙක්....
prabaths Well-known member Sep 4, 2007 1,492 184 63 Feb 6, 2016 #20 topkollek said: මේකට වෝට් කරන්න ඕනෙ මයිත්‍රිට වෝට් කරපු උන් විතරද නැත්තන් බයියොන්ටත් පුලුවන්ද? Click to expand... ඔව්. මයිත්‍රීට චන්දෙ දුන්න අය විතරයි.
topkollek said: මේකට වෝට් කරන්න ඕනෙ මයිත්‍රිට වෝට් කරපු උන් විතරද නැත්තන් බයියොන්ටත් පුලුවන්ද? Click to expand... ඔව්. මයිත්‍රීට චන්දෙ දුන්න අය විතරයි.