කව්ද මයිත්රී කියන්නෙ චූන් පාන් කාරයෙක් ද :lol::lol::lol:
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Feb 6, 2016 #21 sachith19920726 said: කව්ද මයිත්රී කියන්නෙ චූන් පාන් කාරයෙක් ද Click to expand...
funkyguy89 Well-known member Nov 19, 2009 8,318 1,238 113 Feb 6, 2016 #22 hcf said: MY3 ට චන්දෙ දුන්න එක දුකයි කිඋවේ , මහින්ද පරද වුන එකත් දුකයි කියලනම් නෙමේ ....... Click to expand... funkyguy89 said: තවත් එක් මන්ද බුද්ධික කුහකයෙක්.... Click to expand... MY 3 ට චන්දෙ දීපු එක... 02-06-2016 11:55 AM mahindata channde deepu nathi okkoma kuhakayoda ponnayo wesige puthe ඇත්ත කියද්දී රිදෙනවා පුටේ.... ඌ කුහකයෙක් නිසා ඒක සැරට වැදිලා....
hcf said: MY3 ට චන්දෙ දුන්න එක දුකයි කිඋවේ , මහින්ද පරද වුන එකත් දුකයි කියලනම් නෙමේ ....... Click to expand... funkyguy89 said: තවත් එක් මන්ද බුද්ධික කුහකයෙක්.... Click to expand... MY 3 ට චන්දෙ දීපු එක... 02-06-2016 11:55 AM mahindata channde deepu nathi okkoma kuhakayoda ponnayo wesige puthe ඇත්ත කියද්දී රිදෙනවා පුටේ.... ඌ කුහකයෙක් නිසා ඒක සැරට වැදිලා....
no_comment Well-known member Jun 26, 2010 1,618 71 48 I don't know Feb 6, 2016 #23 funkyguy89 said: තවත් එක් මන්ද බුද්ධික කුහකයෙක්.... Click to expand...
no_comment Well-known member Jun 26, 2010 1,618 71 48 I don't know Feb 6, 2016 #24 Kauda yakow pambayanta chande denne ?
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Feb 6, 2016 #25 1 ඔව් මම සතුටුයි 2 නැහැ මට දුකයි,දෙකටම.. 1. ඔව් මම සතුටුයි- මරා කරලා තියෙන දේවල්වල හැටියට,රට එකාධිපති එකෙකුට නොදිම සහ මහින්දට,පුතුට,පවුලට දිගටම රට කන්න නොදිම,වෙන එකෙකුට අවස්ථාව දිම ගැන සතුටුයි.. 2. එක අතකින් දුක් වෙලා පලක් නැහැ - මට ඔින වුනෙ පලවෙනි එක කරලා මරා පරද්දන්න විතරයි,මොකද කොචිචර උඩ පැනලා,දගලලා ඡන්ද දුන්නට බලයට එන හැමෝම මුදලට,සැපට මත් වෙන දේශපාලුවෝ ,සියල්ල ඔක්කොම එකම බෝට්ටුවට වැටෙන බව මා දැන සිටියෙමි..දෙන්න වෙන කවුරැවත් නැති නිසා දෙගිඩියාවෙන් දුන්නා,නොදි ඉන්නත් හිතුවා..හෙට වෙන කාට හරි දෙන්න තරමට මෙි ආන්ඩුව ගැන ,my3 ගැන නමි ගොඩක් අය කලකිරිලා ඉන්නවා.මෙහෙම වෙන බව මම දැන හිටියා,මෙි රටට ආදරය කරන,එක ක්රමයට වැඩ කරන,මොලේ ඇති,කොන්ද පන ඇති පාලකයෙක් එන්න තව කල්පයක් යයි.තාම බිහි වෙලාත් නැහැ,එතකං බලාගෙන ඉන්න වෙයි.ඔක්කොම එකයි,බලමු ඉස්සරහට මොකද මෙි රටට වෙන්නෙ කියලා,අපි අපිටම තමා තමාටම දෙයක් කරගත්තොත් මිසක්,උන් බලයට එන්නෙ අපිට ආදරේට නමි නෙවෙි,උන්ටත් උන්ගේ පවුල්වලට,ආතල් පිට ආතල් ගන්න තමා බලයට එන්නෙ,එදා ඉදල අද වෙනකං වෙන්නෙ එකම දේ තමා,කිසිම සමානාත්මතාවයක්,වැඩක් කෙරෙන්නෙ නැහැ..කොචිචරවත් මෙතන මරා,my3,පක්ෂ ,පාට,කඩෙි ගියත්,ගහ මරා ගත්තත් යථාර්තය එයයි.. Last edited: Feb 6, 2016
1 ඔව් මම සතුටුයි 2 නැහැ මට දුකයි,දෙකටම.. 1. ඔව් මම සතුටුයි- මරා කරලා තියෙන දේවල්වල හැටියට,රට එකාධිපති එකෙකුට නොදිම සහ මහින්දට,පුතුට,පවුලට දිගටම රට කන්න නොදිම,වෙන එකෙකුට අවස්ථාව දිම ගැන සතුටුයි.. 2. එක අතකින් දුක් වෙලා පලක් නැහැ - මට ඔින වුනෙ පලවෙනි එක කරලා මරා පරද්දන්න විතරයි,මොකද කොචිචර උඩ පැනලා,දගලලා ඡන්ද දුන්නට බලයට එන හැමෝම මුදලට,සැපට මත් වෙන දේශපාලුවෝ ,සියල්ල ඔක්කොම එකම බෝට්ටුවට වැටෙන බව මා දැන සිටියෙමි..දෙන්න වෙන කවුරැවත් නැති නිසා දෙගිඩියාවෙන් දුන්නා,නොදි ඉන්නත් හිතුවා..හෙට වෙන කාට හරි දෙන්න තරමට මෙි ආන්ඩුව ගැන ,my3 ගැන නමි ගොඩක් අය කලකිරිලා ඉන්නවා.මෙහෙම වෙන බව මම දැන හිටියා,මෙි රටට ආදරය කරන,එක ක්රමයට වැඩ කරන,මොලේ ඇති,කොන්ද පන ඇති පාලකයෙක් එන්න තව කල්පයක් යයි.තාම බිහි වෙලාත් නැහැ,එතකං බලාගෙන ඉන්න වෙයි.ඔක්කොම එකයි,බලමු ඉස්සරහට මොකද මෙි රටට වෙන්නෙ කියලා,අපි අපිටම තමා තමාටම දෙයක් කරගත්තොත් මිසක්,උන් බලයට එන්නෙ අපිට ආදරේට නමි නෙවෙි,උන්ටත් උන්ගේ පවුල්වලට,ආතල් පිට ආතල් ගන්න තමා බලයට එන්නෙ,එදා ඉදල අද වෙනකං වෙන්නෙ එකම දේ තමා,කිසිම සමානාත්මතාවයක්,වැඩක් කෙරෙන්නෙ නැහැ..කොචිචරවත් මෙතන මරා,my3,පක්ෂ ,පාට,කඩෙි ගියත්,ගහ මරා ගත්තත් යථාර්තය එයයි..