MY 3 ට චන්දෙ දීපු එක ගැන සතුටුද?

MY 3 ට චන්දෙ දීපු එක ග

  • ඔව් මම සතුටුයි

    Votes: 41 31.5%
  • නැහැ මට දුකයි

    Votes: 89 68.5%

  • Total voters
    130

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    MY3 ට චන්දෙ දුන්න එක දුකයි කිඋවේ , මහින්ද පරද වුන එකත් දුකයි කියලනම් නෙමේ ....... :yes::yes::yes::yes:

    තවත් එක් මන්ද බුද්ධික කුහකයෙක්....


    reputation_neg.gif
    MY 3 ට චන්දෙ දීපු එක... 02-06-2016 11:55 AM mahindata channde deepu nathi okkoma kuhakayoda ponnayo wesige puthe

    ඇත්ත කියද්දී රිදෙනවා පුටේ.... ඌ කුහකයෙක් නිසා ඒක සැරට වැදිලා.... :lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1 ඔව් මම සතුටුයි
    2 නැහැ මට දුකයි,දෙකටම..

    1. ඔව් මම සතුටුයි- මරා කරලා තියෙන දේවල්වල හැටියට,රට එකාධිපති එක‍ෙකුට නොදිම සහ මහින්දට,පුතුට,පවුලට දිගටම රට කන්න නොදිම,වෙන එකෙකුට අවස්ථාව දිම ගැන සතුටුයි..:yes::)
    2. එක අතකින් දුක් වෙලා පලක් නැහැ - මට ඔින වුනෙ පලවෙනි එක කරලා මරා පරද්දන්න විතරයි,මොකද කොචිචර උඩ පැනලා,දගලලා ඡන්ද දුන්නට බලයට එන හැමෝම මුදලට,සැපට මත් වෙන දේශපාලුවෝ ,සියල්ල ඔක්කොම එකම බෝට්ටුවට වැටෙන බව මා දැන සිටියෙමි..දෙන්න වෙන කවුරැවත් නැති නිසා දෙගිඩියාවෙන් දුන්නා,නොදි ඉන්නත් හිතුවා..හෙට වෙන කාට හරි දෙන්න තරමට මෙි ආන්ඩුව ගැන ,my3 ගැන නමි ගොඩක් අය කලකිරිලා ඉන්නවා.මෙහෙම වෙන බව මම දැන හිටියා,මෙි රටට ආදරය කරන,එක ක්‍රමයට වැඩ කරන,මොලේ ඇති,කොන්ද පන ඇති පාලකයෙක් එන්න තව කල්පයක් යයි.තාම බිහි වෙලාත් නැහැ,එතකං බලාගෙන ඉන්න වෙයි.ඔක්කොම එකයි,බලමු ඉස්සරහට මොකද මෙි රටට වෙන්නෙ කියලා,අපි අපිටම තමා තමාටම දෙයක් කරගත්තොත් මිසක්,උන් බලයට එන්නෙ අපිට ආදරේට නමි නෙවෙි,උන්ටත් උන්ගේ පවුල්වලට,ආතල් පිට ආතල් ගන්න තමා බලයට එන්නෙ,එදා ඉදල අද වෙනකං වෙන්නෙ එකම දේ තමා,කිසිම සමානාත්මතාවයක්,වැඩක් කෙරෙන්නෙ නැහැ..කොචිචරවත් මෙතන මරා,my3,පක්ෂ ,පාට,කඩෙි ගියත්,ගහ මරා ගත්තත් යථාර්තය එයයි..:dull::no:
     
    Last edited: