ඔන්න මගේ 4000 වෙනි පෝස්ට් එක මේ දාන්නෙ..

මේ දෙන ටූල් එක ගොඩක් අය භාවිතා කරල ඇති..
එත් දැන් එකේ පරණ එක වැඩ නෑ..
Remove WAT 2.2.5 තියෙන අයට windows update කරද්දී මාට්ටු වෙන්න චාන්ස් එක වැඩි..
මේ තියෙන්නෙ එකේ අලුත්ම සංස්කරණය.. Remove WAT 2.2.6
මේක පාවිච්චි කරලා බලන්න.. කිසි අවුලක් නැතිව අප්ඩේට් කරන්න පුළුවන්..
Download
----------------------------------------------------------------
මෙච්චර කාලයක් මගෙත් එක්ක හිටපු යාළුවො හැමෝටම ස්තුතියි..

Last edited: