meka den masayakata withara issalla siddiyak.......edama liyapu kaviyak unath post 7000 di dammoth hodai kiyala hithuna.......


පලමුව මල්ලිගේ මේ විජයග්‍රාහී 7000 වැනි කඩ ඉම පසු කිරීම ගැන මගේ හද පත්ලෙන්ම නැඟෙන සුබාශිංසන මෙසේ පුද කර සිටිනවා...
මල්ලි මේ හූයේ ලොකු මෙහෙවරක් කරන හා කරමින් සිටිනා, හෙට දවස බාර ගන්න ඉන්නා නව යොවුන් තරුනයෙක්....
අපිට අද දවසේ සොයා ගන්න නැත්තෙත් ඔයගොල්ල වගේ අයමයි...
බහුතරයක් ඉන්නෙ කවුරු හරි බලෙන් ඇහේ පලන්දපු පාට පාට කන්නාඩිවලින් ලෝකය දිහා බලලා.. සීනි බෝලම උලා කමින්... පොලොවට ගොඩාක් උඩින් අඩි තියල ඇවිදින කට්ටියමයි..
ඒ අතර මල්ලිල වගේ හිතට එකඟව යමක් දෙන්නට හා කරන්නට කාලය වැය කරන අය අල්පයි..
මල්ලිගේ ජනතා සේවය මා ගොඩක් අගය කරනවා...
මල්ලිගේ මේ නිර්මානය ගොඩක් රසවත්...එකිනෙකාගේ සිත් හඳුනාගත් ඒ මිතුදම ජීවිත කාලයටම පවතීවායි ප්‍රාර්ථනා කරමි...
මල්ලිට ජය!!


Palamuwama magen suba pathum!!
me poem ekat godak lassanay saralay namut mewani sahodara badimak sadahatama pawathiwa yay mama parthana karanawa....
oba wani sohoyurek labimada ayage wasanawak.oyata suba anagatayak !!


thani kenekuta nedunu bedimak kata katath podui.hode........

