MY Air Ticket

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යන්න වෙන්නේ නැහැ බන්

අඩේ උඹ ඇවිල්ලා :baffled: :baffled:
ඕලෙවල් ප්‍රශ්නයක්තියෙනව මහාචාර්යතුමාට වෙලාවක් තියෙනවනං කියා දෙනවද :rofl: :rofl:
 
creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඔන්න අද මම Amsterdam යන්න ටිකට් එක ගත්තා. මෙන්න යන විදිහ.

    14 Aug, කටුනායකින් හවස් එකට 1PM ලන්ඩන් වලට බහින්නේ රාත්‍රී 8ට . යන්නේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ.

    Colombo (CMB) to
    London (LHR) By Sri Lankan Air Lines

    එතනින් ප්ලේන් එක මාරු වෙනවා. පැය පහලවකට වඩා අමු කට්ක් ලන්ඩන් වල ඇල්බට් අන්කල් එක්ක ඉන්න වෙනවා.

    ඊට පස්සේ උදේ 7.20 ට British airways යානයකට ගොඩ වෙනවා. පස්සේ Amsterdam වලට බහිනවා උදේ 9.40 ට.

    අඩෝව් මට තියන ලොකුම ආසාව
    Amsterdam වල ගංජා මලක් ගහල ගංජා තියන කේක් කැල්ලක් ගන්න.

    හරිම ලස්සන රටක් . SWITZERLAND ඇරුනට පස්සේ ලස්සනම රට. මචන් සීරාම රටක්. නියමයි මචන් පුළුවන් වෙලාවක Van Gogh Museum එකට ගිහින් බලන්න. ගොඩක් දෙයක් තියෙනවා මචන් බලන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,066
    22,479
    113
    අඩෝ උබ ත්‍රේඩ් එකක් දාලා තියෙනවානෙ O/L සිංහල ඇරෙන්න අනිත් ඔක්කොම ෆේල් කියල.
    http://www.elakiri.com/forum/showthread.php?t=1667477
    උබ මේකෙ කියන්නෙ උබට මොරටුවෙ ඩිග්‍රියක් තියෙනවා කියල. ඇත්ත කියහන්.:frown: උබ බොරුව නේ කරන්නෙ?
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    අඩෝ උබ ත්‍රේඩ් එකක් දාලා තියෙනවානෙ O/L සිංහල ඇරෙන්න අනිත් ඔක්කොම ෆේල් කියල.
    http://www.elakiri.com/forum/showthread.php?t=1667477
    උබ මේකෙ කියන්නෙ උබට මොරටුවෙ ඩිග්‍රියක් තියෙනවා කියල. ඇත්ත කියහන්.:frown: උබ බොරුව නේ කරන්නෙ?

    :lol::lol::lol::lol:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    අඩෝ උබ ත්‍රේඩ් එකක් දාලා තියෙනවානෙ O/L සිංහල ඇරෙන්න අනිත් ඔක්කොම ෆේල් කියල.
    http://www.elakiri.com/forum/showthread.php?t=1667477
    උබ මේකෙ කියන්නෙ උබට මොරටුවෙ ඩිග්‍රියක් තියෙනවා කියල. ඇත්ත කියහන්.:frown: උබ බොරුව නේ කරන්නෙ?

    :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    කඩේ වහන්නේ නැහැ අපේ මාම කෙනෙකුට බදු දෙනවා. එයා කරන යනවා. මට මොරටුවේ ඩිග්රියක් තියනවා මචන්.
    02/07/15
    මචන්ලා මම සාමාන්‍ය පෙළ ෆේල් . සිංහල හැර අනෙක් විෂයන් සියල්ල ෆේල්. සිංහල බසට විතරක් සාමාන්‍ය සාමාර්ථයක් එකක් තියනවා.

    19/03/15
    :lol::P:lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,426
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න අද මම Amsterdam යන්න ටිකට් එක ගත්තා. මෙන්න යන විදිහ.

    14 Aug, කටුනායකින් හවස් එකට 1PM ලන්ඩන් වලට බහින්නේ රාත්‍රී 8ට . යන්නේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් එකේ.

    Colombo (CMB) to London (LHR) By Sri Lankan Air Lines

    එතනින් ප්ලේන් එක මාරු වෙනවා. පැය පහලවකට වඩා අමු කට්ක් ලන්ඩන් වල ඇල්බට් අන්කල් එක්ක ඉන්න වෙනවා.

    ඊට පස්සේ උදේ 7.20 ට British airways යානයකට ගොඩ වෙනවා. පස්සේ Amsterdam වලට බහිනවා උදේ 9.40 ට.

    අඩෝව් මට තියන ලොකුම ආසාව Amsterdam වල ගංජා මලක් ගහල ගංජා තියන කේක් කැල්ලක් ගන්න.