MY America DREAM

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
lankawe godak degrees walata recognition eka adui machan uba degree eken ma depend wenna yanawa nan sahena awul. mehe Aus wala nan migrate wenna giya uni eka awulak na but job ekak set karaganna giyama awul. oya uba mention karala thiyena godak uni ehema thama. thawath paththak gana kiuwe. ea nisa eka ganath hithala balanna. usa walata lankawe pathway thiyena neda oya field eke 2 years Sl + 2 years usa wage? ehema ewath balanna
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    us යන එක(හරියටම කිව්වොත් us pr ගන්න එක:P) පොඩ්ඩා කාලෙම තිබ්බ
    මෙව්වා එකක්:D(dream එකක්)

    1. management degree : මට බොහෝ විට kelaniya or sabara තමයි select වෙන්නේ
    2. management public (special) : jpura
    3. estate mangmnt & valuation : jpura
    4. business information system special : jpura
    5. information systems : colombo
    6. commerce/b.com : මට set උනොත් වෙන්නේ set වෙන්නේ kelaniya
    7. facility management : mora
    8. ICT : mora
    9. tourism & hospitality management : sabara
    10 tourism hospitality & event management : uva wellassa
    11 entrepreneurship & management : uva wellassa
    12 industrial information technology : uva wellassa
    13 computation & management : pera

    මෙව්වගෙන් usa යන්න chance එක වැඩිම එකේ ඉදලා අඩුම එකට no ටික කිව්වනම් හොදටම ඇති:yes:;)

    මට miss උනු වෙන degrees එහෙම තියනවා නම් එව්වත් කියන්න:sorry::yes:
    (commerce කරපු එකෙක්ට කරන්න පුලුවන් එව්වා:P)

    දන්නේ නැත්තම් bump එකකින් වත් උපකාරයක් කරන්න:sorry::sorry:

    Update 1 : degree එකෙන් විතරක් us යන්න බැරි බව දන්නවා.එ්ක නිසා තමයි වැඩිම chance එකක් තියන degree එක ගැන අැහුවෙ

    Update 2: green card apply කරලා තියෙන්නෙ.එ්ක 100% sure කරන්න බෑනේ

    mora wala ICT kiyala degree ekak nane bn..

    me para mora wala business science kiyala aluth ekak thyawa ekatath try ekak diyan..

    mora FM ekath sahena hodai..maths 1.6+ thyena unuth FM innawa.​
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    මුලින්ම කියන්න ඕනේ මෙහෙට එනවනම් හරි හමන් target එකකට වරෙන්. මොකද degree තියාගෙන ෂෙඩ් වල වැඩ කරන උන් මට හම්බ වෙලා තියන නිසා.

    අනිත් ප්‍රධාන දේ ඇමරිකාව කියන්නෙ කම්ම්ලියටනම් තැනක් නෙමේ වගේම කට්ට කන්න පුළුවන් එකත් ගොඩ යන රටක්.

    මම මෙහෙට ආවෙ අවුරුදු 20දී ඒ කියන්නෙ a/l ඉවර වෙලා.. සල්ලි තිබුනත් අපේ ගෙදරින් කවදාවත් අනවශ්‍ය වියදම් වලට සල්ලි දුන්නෙ නැහැ. කිව්වෙම තමන් මහන්සි වෙලා ඉගෙන ගනින් කියල.

    අදට මම අවරුදු 9 මෙහෙ. Mechanical Engineering field එකෙන් තමා Degree and Masters දෙකම කලේ.

    අද වෙනකොට ඉලක්කම් 6 salary එකක් හොඳ වහනයක් ගෙයක් වගේම PR එකත් තියනව. එකම දුක අම්ම තාත්ත මෙහෙට පදිංචියට එන්න කැමති නැති එක.

    වටේ ගිහින් මෙතනට ආවෙ ඇමරිකාවෙ නෙමේ කොහේ උනත් ඔය කියන තරම් සුන්දරත්වයක් නෑ කියන්න. හැබැයි මහන්සි උනොත් ගොඩ යන්න පුළුවන්.

    මාත් කැම්පස් ගිහින් ඇවිත් හවස 5 ඉඳල රෑ 11, 12 වෙනකන් 7/11, ෂෙඩ් වල වැඩ කරල, ගෙදර ගිහින් පාන්දර 2, 3 වෙනකන් assignment කරල දවසට පැය 4, 5 නිදාගෙන තමා මේ තත්වෙට ආවෙ.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Thanks bn
    Mchn management side එකේ jobs අඩුයිද බන්

    Danne na machan. Eith research karala balanna. Oonema field ekaka expert kenek nan saha kadda hondata master karala tiyenawanan umbata job ekak looke oonema tenaka tiyenawa. Mata hitenne uba mokak netat kadda supiriyata polish kara ganna. Etakota doors godak arenawa.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    lankawe godak degrees walata recognition eka adui machan uba degree eken ma depend wenna yanawa nan sahena awul. mehe Aus wala nan migrate wenna giya uni eka awulak na but job ekak set karaganna giyama awul. oya uba mention karala thiyena godak uni ehema thama. thawath paththak gana kiuwe. ea nisa eka ganath hithala balanna. usa walata lankawe pathway thiyena neda oya field eke 2 years Sl + 2 years usa wage? ehema ewath balanna

    macho mama degree eka mathama depend wenna yanne na
    mewwagen hoda ekak kypnko
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගිහිල්ලා එහෙන් හොඳ කාර් එකක් ලාබෙට ගනින්... :lol:

    ඇමෙරිකන් ඩ්‍රීම් එක ටිකක් අමාරු වැඩක්... ඒත් කරන්න බැරි දෙයක් නෙමෙයි... හොඳට ඉගෙනගන්න වෙනවා...
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මුලින්ම කියන්න ඕනේ මෙහෙට එනවනම් හරි හමන් target එකකට වරෙන්. මොකද degree තියාගෙන ෂෙඩ් වල වැඩ කරන උන් මට හම්බ වෙලා තියන නිසා.

    අනිත් ප්‍රධාන දේ ඇමරිකාව කියන්නෙ කම්ම්ලියටනම් තැනක් නෙමේ වගේම කට්ට කන්න පුළුවන් එකත් ගොඩ යන රටක්.

    මම මෙහෙට ආවෙ අවුරුදු 20දී ඒ කියන්නෙ a/l ඉවර වෙලා.. සල්ලි තිබුනත් අපේ ගෙදරින් කවදාවත් අනවශ්‍ය වියදම් වලට සල්ලි දුන්නෙ නැහැ. කිව්වෙම තමන් මහන්සි වෙලා ඉගෙන ගනින් කියල.

    අදට මම අවරුදු 9 මෙහෙ. Mechanical Engineering field එකෙන් තමා Degree and Masters දෙකම කලේ.

    අද වෙනකොට ඉලක්කම් 6 salary එකක් හොඳ වහනයක් ගෙයක් වගේම PR එකත් තියනව. එකම දුක අම්ම තාත්ත මෙහෙට පදිංචියට එන්න කැමති නැති එක.

    වටේ ගිහින් මෙතනට ආවෙ ඇමරිකාවෙ නෙමේ කොහේ උනත් ඔය කියන තරම් සුන්දරත්වයක් නෑ කියන්න. හැබැයි මහන්සි උනොත් ගොඩ යන්න පුළුවන්.

    මාත් කැම්පස් ගිහින් ඇවිත් හවස 5 ඉඳල රෑ 11, 12 වෙනකන් 7/11, ෂෙඩ් වල වැඩ කරල, ගෙදර ගිහින් පාන්දර 2, 3 වෙනකන් assignment කරල දවසට පැය 4, 5 නිදාගෙන තමා මේ තත්වෙට ආවෙ.

    mchn uba us ne inne
    mata kiyapanko mewwage hoda field ekak
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    macho mama degree eka mathama depend wenna yanne na
    mewwagen hoda ekak kypnko

    hari machan man kiuwe mona unath lankawe degree ekakata wada thamn yana rate degree ekakata sahena piliiganeema wadiy kiyala.

    salli prashnayak nan, ehema 2 years karala yanna bari nan. mora Colombo uni deken ekak karanna. anith ewa gana balannawath epa. ea deken ekak witharak karanna :yes::yes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ගිහිල්ලා එහෙන් හොඳ කාර් එකක් ලාබෙට ගනින්... :lol:

    ඇමෙරිකන් ඩ්‍රීම් එක ටිකක් අමාරු වැඩක්... ඒත් කරන්න බැරි දෙයක් නෙමෙයි... හොඳට ඉගෙනගන්න වෙනවා...

    aniwa bn
    car prices dakkama us yanna thiyana asawa thawath wadi wenawa
    uba me gana danne nadda:(
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    hari machan man kiuwe mona unath lankawe degree ekakata wada thamn yana rate degree ekakata sahena piliiganeema wadiy kiyala.

    salli prashnayak nan, ehema 2 years karala yanna bari nan. mora Colombo uni deken ekak karanna. anith ewa gana balannawath epa. ea deken ekak witharak karanna :yes::yes:

    thanks kolla
    mora,colombo mona degrees da bn? managment,it or etc ?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    thanks kolla
    mora,colombo mona degrees da bn? managment,it or etc ?

    IT side ekata set weyan. kochchara wadi unath wadi wenne na. management karala future ekak na. IT field eka hamadama develop wenawa. eke future ekak thiyenawa. digatama studies walin issarahata yanna baln karanna puluwan IT. ubata job scope ekath wadiy IT walin. aniwa IT related deyak karala masters walata yanna try karapan :yes::yes: