Your Best Music
අපි හැමෝගෙම ආත්මයට තදින්ම දැනුන හදවතේ පතුලටම වැදිච්ච සින්දුවක් එකක් දෙකක් එහෙමත් නැත්තම් background music එකක් තියෙනවා. එහෙමත් නැත්තනම් අපි මෙතෙක් අත් නොවිදපු අමුතුම විදිහේ music වර්ග ලෝකේ ඕන තරම අප්රකටව පවතිනවා. මට එහෙම දැනුන music එකක් මේ ලඟද අහම්බෙන් ලැබුනා. අපේ කට්ටිය මේක මිට කලින් අහල තියෙනවද දන්නේ නෑ ඕන එකක් කියල ඔන්න මං මේකේ එල්ලුවා .
අපේ ජිවිතේට තදින් දැනුන ඒ සංගීතය හැමෝ එකක්ම බෙදා ගන්න මේ නුලේ ඒ ඔක්කොම එල්ලන සැමට ම ආරාධනා

Last edited: