My Clickbank + Youtube Journey

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    machan short answer ekak deepanko me faq tikata

    me method ekata invesment oneda?
    one nam keeyaka wageda?
    wadey sucess wenna kochhra kalayak yanawada? (revenue enna)

    Investment එකක් ඕනේ නෑ. YouTube channel එකක් හදන්න ඕනේ හොද videos දාල. ඒකට මාස 2-3 යනවා. මොකද අපි ඒවා rank කරනවා YT එකේ.

    මුලිම්ම revenue එක බලන්න එපා. වැඩේ හරියට කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: THE_RAIN

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    investment one na machan ut channel ekak hadaganna one eka witharayi okkoma free karanna puluwan ubata presentation skill eka hoda nam yt channel ekak hada gaththanam traffic thiyanaoda

    elamah macahan rep+
    api neme neda present karanne? as I know whiteboard animations neda use karanneh

    Investment එකක් ඕනේ නෑ. YouTube channel එකක් හදන්න ඕනේ හොද videos දාල. ඒකට මාස 2-3 යනවා. මොකද අපි ඒවා rank කරනවා YT එකේ.

    මුලිම්ම revenue එක බලන්න එපා. වැඩේ හරියට කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න.

    elakiri machan
    waiting for your thread :)
    rep+