My Core i9 PC ,

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපරාදේ සල්ලි.
    කෑලි සිලෙක්ට් කරන් තියෙන්නේ මෙලෝ රහක් නැති විදියට.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    තමුසේ මොන මෝඩයෙක්ද?
    i9 එකක් අරගත්තේ VGA එකක් ගන්න සල්ලි නැතුව ද?
    යකෝ මම i7 7700k එක downgrade kala i7 7700 වලට මට GTX 1070 එකක් ගන්න සල්ලි මදි උන නිසා! :nerd::nerd:

    අනික ඔය cooler එක හොඳටම මදි බන් i9 එකකට. Hyper 212 එකක් නේ? පුළුවන් තරන් ඉක්මනට Liquid cooling එකක් ගහගනින්, නැතුව OC කරන්න එහෙම හිතන්නවත් එපා! :no::no:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තමුසේ මොන මෝඩයෙක්ද?
    i9 එකක් අරගත්තේ VGA එකක් ගන්න සල්ලි නැතුව ද?
    යකෝ මම i7 7700k එක downgrade kala i7 7700 වලට මට GTX 1070 එකක් ගන්න සල්ලි මදි උන නිසා! :nerd::nerd:

    අනික ඔය cooler එක හොඳටම මදි බන් i9 එකකට. Hyper 212 එකක් නේ? පුළුවන් තරන් ඉක්මනට Liquid cooling එකක් ගහගනින්, නැතුව OC කරන්න එහෙම හිතන්නවත් එපා! :no::no:

    ලික්විඩ් කූලින් වලට සල්ලි නාස්ති කරන්න ඕන නෑ බන්.
    මෙන්න මේ කූලර් එක ගත්තා නම් බය නැතුව ඕවර් ක්ලොක් කරන්න පුලුවන් 4GHz පැනලා.

    25452_cryorig%20r1%20ultimate%20review%20-%20installed%2002.jpg

    CRYORIG R1 ULTIMATE.

    http://www.cryorig.com/r1-ultimate_us.php

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ponnayo. hama ekaatama game gagaha inna puke amaruwak na. rendering walata VGA ekakin athi wadak na processing misak. anatha dog:lol:

    රෙන්ඩරින් වලට ග්‍රැෆික් කාඩ් එක ඕන වෙනවා ප්‍රොසසර් එක වගේම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    rendering walata ona wenne na model space eke eha meha karala balala modeling karanna witharai ona wenne. CAD based rendering walata ehemai

    උබ රෙන්ඩරින් පාර්ට් එක වැඩිය කරන්නේ නැතුව ඇති එහෙනම්.
    ඔටෝකැඩ් , මායා වලට එහෙම රෙන්ඩරින් සැරටම ඕන වෙන වෙලාවල් තියනවා ඕන තරම්.
    ඒකට වෙනම රෙන්ඩරින් වලටම හදපු ග්‍රැෆික් කාඩ්ස් එහෙම තියනවා.
    මේ තියෙන්නේ එහෙම කාඩ් එකක් .

    Quadro_FX5800_low_3qtr.png

    NVIDIA® Quadro® FX 5800

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156

    issara wage neme bn dan quadro therumak naha bn 3d rendering walta.
    mama kalin mokaka hari dakka gtx 1080ti da koheda quadro high end card ekak ekka rendering ekak dala thibba. quadro ganatama thibba speed.
    godak production house ehemath geforce walta yanne dan. ara price ekata 4way sli wage gahaganna puluwan dan.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    issara wage neme bn dan quadro therumak naha bn 3d rendering walta.
    mama kalin mokaka hari dakka gtx 1080ti da koheda quadro high end card ekak ekka rendering ekak dala thibba. quadro ganatama thibba speed.
    godak production house ehemath geforce walta yanne dan. ara price ekata 4way sli wage gahaganna puluwan dan.

    ක්වාඩ්‍රෝ වලින් කරන ඒවා ඒ කොලිටියටම ගන්න බෑ ගේමින් කාඩ් වලින්.
    ක්වාඩ්‍රෝ එකෙන් කරන එක ලගට 1080 එකට යන්න පුලුවන් උනාට ක්වාඩ්‍රෝ එකෙන් කරන වෙලාවට වඩා වෙලාවක් යනවා බන් 1080 එකෙන් කරද්දි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ක්වාඩ්‍රෝ වලින් කරන ඒවා ඒ කොලිටියටම ගන්න බෑ ගේමින් කාඩ් වලින්.
    ක්වාඩ්‍රෝ එකෙන් කරන එක ලගට 1080 එකට යන්න පුලුවන් උනාට ක්වාඩ්‍රෝ එකෙන් කරන වෙලාවට වඩා වෙලාවක් යනවා බන් 1080 එකෙන් කරද්දි.
    mama kiwwe octane.arnold.redshift wage 3d render waladi geforce fast kiyala.
    ow habai samara software waladi ehema wenna ona quadro ekka harennawath bariwa athi..:yes:
    naththan quadro ara wage 4 gunayak wage price ekakata denne nahane.
    gannakota karana software,render engine ekata match wena eka hoyala balalama gaththahama hari :)