ක්වාඩ්රෝ වලින් කරන ඒවා ඒ කොලිටියටම ගන්න බෑ ගේමින් කාඩ් වලින්.
ක්වාඩ්රෝ එකෙන් කරන එක ලගට 1080 එකට යන්න පුලුවන් උනාට ක්වාඩ්රෝ එකෙන් කරන වෙලාවට වඩා වෙලාවක් යනවා බන් 1080 එකෙන් කරද්දි.
mama kiwwe octane.arnold.redshift wage 3d render waladi geforce fast kiyala.
ow habai samara software waladi ehema wenna ona quadro ekka harennawath bariwa athi..
naththan quadro ara wage 4 gunayak wage price ekakata denne nahane.
gannakota karana software,render engine ekata match wena eka hoyala balalama gaththahama hari![]()
ඔතන රෙන්ඩරින් ටයිම් එකට වඩා වැදගත් වෙන දේවල් තියවා, ගොඩක් වෙලාවට ඔය ඉන්ටනෙට් එකේ Quadro vs GeForce කම්පෙයා කරන්නෙ එකම GPU එකේ Quadro/GeForce වර්ශන් දෙක තියන කාඩ් එතකොට සමහර විට Quadro එක ෆාස්ට් වෙන්න පුලුවන්
ඒත් price to price කම්පෙයා කරොත් අනිවාර්යෙන්ම GeForce කාඩ් එකෙන් ඉක්මනට රෙන්ඩර් වෙනවා. ඒ උනාට Quadro කාඩ් වල තියන ECC මෙමරි වලින් සහ විශේශයෙන්ම Double precision floating point නිසා එන precision rendering සහ calculations කවදාවත් GeForce වල Quadro කාඩ් එකකට ලගින් යන්න වත් කරන්න බැහැ (ඔන්න ඕක නිසා තමයි සිමියුලේශන්ස් වගේ කරනවා නම් අනිවාර්යෙන්ම Quadro කාඩ්ම යූස් කරන්නෙ)
(මතක විදියට Double precision floating point නේටිව් සපෝට් එක ආපු GeForce කාඩ් එකක් හරි දෙකක් හරි තියනවා, GTX Titan ද මන්දා)
Last edited:



ලබන ආත්මෙ මගෙම පුතෙක් වෙලා උපදින්න ආස නම් ආයෙ රිප් කපහන්.. මාත් ප්රාර්ථනා කරනව