my dream house

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    කට්ටියම දාමු කො බලන්න තමන්ගේ dream house එක මොකක්ද කියලා.
    මම නම් කැමති beach එක්ක ළඟ හැබැයි කන්දක ඉඩමක් පිහිටි පොඩි හැබැයි luxury ගෙදරකට ගෙදර පිටිපස්ස‍ෙ swimming pool එකක් තියෙන්න ඕන garden එක ලස්සනට තණකොළ වවලා කොළ පාටට තියෙන ගොඩක් ටිකක් ගස් වවපු ඉඩමක් වෙන්න ඕන.
    .
    cote-dazur-villas-rayol-seaview.jpg
     
    • Like
    Reactions: Mewan_Rose

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    muhuda aine idala tsunamiyak awoth ballo ballallu wage merenna wenne.
    pool maintain karanna amauri.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මට නම් එහෙම විශේෂයක් නැහැ වටේ පිටේ ලොකුවට සද්ද බද්ද නැතම් ඕන තෙනක් ඔට්ටුයි