ela :)
yushara Active member Apr 26, 2009 779 58 28 Mulleriyawa Sep 24, 2014 #42 අයිලප්පෙරුම;17175893 said: අනෙක බන් දෙන tracking number එක online බලන්න බැහැ. Brocken Link Click to expand... පුලුවන් මචන්. හැබැයි ඉක්මනට කරන්න ඕනෙ. මම කරන්නෙ tracking no. එක copy කරගන්නව ඉස්සෙල්ලම notepad එකේ type කරල. ඊට පස්සෙ log වෙනව slpost/slpost ගහල. ඊට පස්සෙ ටක්ගාල paste කරල search කරන්න enter key එක press කරනව. පහුගිය පැය 24 ඇතුලත 2පාරක් කලා ඔය ක්‍රමයට. option 2- මේ website එකෙනුත් පුලුවන් https://postal.malindaprasad.com/site/ Last edited: Sep 24, 2014
අයිලප්පෙරුම;17175893 said: අනෙක බන් දෙන tracking number එක online බලන්න බැහැ. Brocken Link Click to expand... පුලුවන් මචන්. හැබැයි ඉක්මනට කරන්න ඕනෙ. මම කරන්නෙ tracking no. එක copy කරගන්නව ඉස්සෙල්ලම notepad එකේ type කරල. ඊට පස්සෙ log වෙනව slpost/slpost ගහල. ඊට පස්සෙ ටක්ගාල paste කරල search කරන්න enter key එක press කරනව. පහුගිය පැය 24 ඇතුලත 2පාරක් කලා ඔය ක්‍රමයට. option 2- මේ website එකෙනුත් පුලුවන් https://postal.malindaprasad.com/site/
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Sep 24, 2014 #44 gud lcuk mchn suba pathum hoda gods ma deal karapan mchn
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Sep 24, 2014 #45 අඩේ ඕවට සල්ලි ගන්න මැලේෂියන් paypal ඕනෙද