අයිලප්පෙරුම;17175219 said:ඔන්න අද මම හා හා පුරා කියල ebay එක හරහා තේ කොල පාර්සලයක් වික්ක.
Now ready to ship
![]()
good luck machan.
Umba meka post ekeda yawanne, Cost eka Customergen gannawada ?
* Mewa yawanakota custom eken check karanne nadda?
අයිලප්පෙරුම;17175302 said:GIFT ekak kiwama problem ekak na. Kohomath meka central post office eken scan karanawa.
Shipping Cost $10 extra charge kala. Shipping Cost eka Rs 850
Thanks
Umba central post office da meka baaradunne ?
Machan Rs.850/- wage ganaking Onama country ekakata yawanna puluwanda ? Meka kochchara barada ?
හොද තේ යවපං අයිලප්පෙරුමයෝ.....
අපේ අත්තල මුත්තල සුද්දට කඹුරල හදපු රටේ තේ වල කීර්තිනාමය කනව එහෙම නෙවෙයි බාල තේ යවලා.............
Elaz... මචන්. Type කරපු කොල අලවල යවන්න දෙනවද මචන්? මට අතින් ලියල දෙන්න කිව්වනෙ Post Office එකෙන්. Padded Bag එක ගත්තෙත් Post Office එකෙන්ම තමා. (අර කහපාට ලස්සන බෑග් එක) උබ මේ බෑග් එක කොහෙන්ද ගත්තෙ. පාර්සලේ post කලේ කොහෙන්ද?