පොඩි පුතා;17175729 said:elabt oya wade illegal da dan na
නීති විරෝධී නැහැ. අලවන්න කලින් තැපැල් කන්තෝරුවෙන් පරික්ෂා කරලා බලනවා. එක අනිවාර්ය අංගයක්. තැපැල් කන්තෝරුවට යන්න කලින් අලවන්න එපා.
පොඩි පුතා;17175729 said:elabt oya wade illegal da dan na

උඹ දිගටම කරනව නම් තේ කම්හල් වලින් හොද තේ අරං තමන් ගෙ ම බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ යවපං.....පැකිං පවුචස් වගේ දේවල් ඕන වුනොත් සෙට් කරල දෙංඥ්ඥං.....අයිලප්පෙරුම;17175723 said:අඩෝ පට්ට තේකොල යැවුවේ. සිලෝන්ටා.
machan okata stamp gahanawada?nattam ohoma pack kerela post office ekata dennada tiyenne 850/= deela..![]()
අයිලප්පෙරුම;17175840 said:තැපැල් කන්තෝරුවෙන් බර කිරල තමයි ගාන තීරණය කරන්නේ.

උඹ දිගටම කරනව නම් තේ කම්හල් වලින් හොද තේ අරං තමන් ගෙ ම බ්‍රෑන්ඩ් නේම් එකක් යටතේ යවපං.....පැකිං පවුචස් වගේ දේවල් ඕන වුනොත් සෙට් කරල දෙංඥ්ඥං.....
දෙයියනේ කියල උඹට මාකට් එක හදා ගන්න පුළුවන් වුනොත් උඹත් ගොඩ, මගෙ රටත් ගොඩ.........
machan okata stamp gahanawada?nattam ohoma pack kerela post office ekata dennada tiyenne 850/= deela..![]()

මම නම් කලේ බඩු ටික අරන් Post Office එකට ගියා. Bubble Bag එක එහෙන් ගත්තෙ. රු.45/-. Address එක print කරපු පොඩි කොල කෑල්ලකුත් ගෙනිච්චා. ඒත් ඒක අලවන්න දුන්නෙ නෑ. එතන හිටපු ගෑනි මැරෙන්න හැදුව අතින්ම ලියල ඕනෙ කියල.
ඊට පස්සෙ බඩු වල සහ බෑග් එකේ total weight එකට තමයි Postage fee එක හදෙන්නෙ. තව ඕනෙ නම් register කරන්න පුලුවන් (+ 125/-). එතකොට tracking code එකක් දෙනව.

අයිලප්පෙරුම;17175738 said:ඔව් එකනම් චාටර් සිද්දිය. ලංකාවේ තමයි ඔය මගුල් . අතින් ලියන්න ලු. මම කරන්නේ ප්‍රින්ට් එක අලවල එකට උඩින් තඩි සෙලෝටේප් පටියක් ගහනවා. ඊට පස්සේ පැත්තකින් පොඩියට පෑනෙන් ලියනවා. රෙද්ද.
ඒ බෑග් වලට කියන්නේ Air Bubbles Bags කියල. ඒවා ප්‍රසිද්ධ පොත් සාප්පුවල තියනවා. මම ගත්තේ නුගේගොඩ සරසවි එකෙන්. ship කලේ නුගේගොඩ තැපැල් කන්තෝරුවෙන්.
thanks machn. මම දැන් SL Post web site එකට ගිහින් ඔය ප්‍රශ්නෙ අහල මේල් එකක් දැම්ම බලමු මොකද කියන්නෙ කියල. කොහොම උනත් මචන් Welcome to the club!! උබට ජය !