මම youtube adsence පටන් අරන් දැන් 1year විතර වෙනවා. උනන්දුවකින්නම් කරේ නැහැ.video 5ක් විතර තමයි දල තියෙන්නේ.
දැන් ලගදි ඉදන් දවසකට views 150ක් විතර එනවා $0.2ක විතර earnings තියෙනවා දවසට.
මට දැනගන්න ඕන කොහොමද මේ earnings වැඩි කරගන්නේ මොනවාද දන්නා තියෙන වැඩ කලි වගේ දේවල්.කරන අය ඉන්නවනම් කොහොමද ඒ අයගේ ආදායම් වගේ දේවල් කියල.
මේකට කාලේ කැප කරන එකේ තේරුමක් නැතිද ?

, google eke onatharam details athi 

video wala rank behalada koheda 