My laptop was stolen (මගේ laptop 1 හොරකං කරලා)
යාලුවනේ,
මගේ laptop 1 තිබුණ office 1. මම වැඩිය පාවිච්චි කරෙ නම් නෑ. ලගදී ඉදන් එක නෑ හැම තැනම බැලුව. තව දෙයක් office boy කෙනෙක් ලගදි ඉදල අස් වෙලා ගියා. මට සැකයි මෙය මේක ගිනිච්චද කියල. ඒ ළමයාගෙන් ඇහුව call කරලා. එයා කියනව දන්නේ නැ කියල. පස්සේ මම එයාලගේ ගමේ කෙනෙකුගෙන් (එයාගේ යාලුවකුගෙන්) ඇහුව මෙයා ගාව laptop 1 තියනවද කියල.එයා කිව දැන් එයාලගේ ගෙදර 1 තියනවලු. මම police යන්නද?(මම දන්නේ නෑ, මේ ළමය අලුතෙන් එයාගෙම සල්ලි වලින් lap top 1 ගත්තද කියල, මොකද අහිංසක කෙනක්ව police ගිනියන්න මට ඕනි නෑ, මට ඕනි මේක හොයල අපහු office 1 බාර දෙන්න විතරයි) වෙන ක්රමයක් තියනවද මේක හොයා ගන්න. දන්නා කෙනෙක් ඉන්නවනම් pls මට help 1 කරන්න.
Thanks
VK