My life Story

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    කෙටියෙන්ම කිව්වොත් O/l වෙනකම් පොතේමයි හිටියෙ

    O/l island 50 අැතුලෙ හිටියා.colombo District එකෙන් 40 අැතුලෙ හිටියෙ. (ඔතන හිටිය එවුන්මනෙ ඉතින් bio, maths, commerce, arts වලට එන්නෙ)

    O/l වලින් පස්සෙ emoney පස්සෙ දිව්වා.al වලට මාසෙකට කලින් axio එකකුත් ගත්තා

    A/l result එක commerce කරලත් colombo district 1000 අැතුලෙ නෑ:(

    2nd shy කරන්න හිතුනෙත් නෑ. දැන් දුර රජයේ campus එකක management degree එකක් කරනවා... අනේ මන්දා බන්. Hostel එකේ ඉද්දි ගෙදර එන්නත් හිතෙනවා බන්. ගෙදර අාවම මොනා හරි කරලා රට යන්න හිතෙනවා බන්.

    අඩුම තරමෙ කැලණියෙ b.com වත් සෙට් උනා නම්
    දුර තමයි බන් ලොකුම ප්‍රශ්නෙ... පැය 8-9 තියෙනවා ගෙදරට.. තව ඉතින් e money field එකත් දිගටම කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ... Lec ඉවර වෙලා ඔය වැඩ කරන්න වෙලා නෑ බන්:(

    අයියල, අක්කල, නැද්දලා, මාමල මට උපදෙස් දෙත්වා


    What is your future goal? How do you see yourself in 10 years? Do you see yourself getting a degree and working for a company (perhaps becoming a 9 to 5 corporate slave)? or else pursue an academic career (like becoming a lecturer and so on)? Or else you would like to continue your emoney stuff on a larger scale as a proper business?

    If what you learn in your degree is what could strongly help you to achieve your goal, then no problem, dont give up, just continue your degree.

    If not just forget about it and start doing what you love. On the other hand, bachelors degrees you get from local management faculties have hardly any value in the job market unless you have some professional qualifications to compliment. You can hire a fresh graduate for 25k a month. If you are really fond of academic qualifications, maybe you can start a degree somewhere else in a field you love that could help you achieve your goals. And you dont have to work sh*t out of your life to earn a bachelor's degree (there are so many indian online degrees that are reasonably accredited and you can do from home easily). If you opt to do a business what is more important is knowledge and experience. You dont always have to do a degree to get knowledge. Knowledge is freely available on the internet.

    By the way if you were able to buy an AXIO before doing A/L, you have shown some remarkable talent in e-money (perhaps you have some inborn entrepreneurial skills as well). How would you compare running a business employing 10 graduates who have the same degree you are doing in 5 years against you completing your degree and going one interview to another to find a job?
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,305
    2,593
    113
    Colombo
    මොන මගුලක්ද අයිසේ.. උබ ගොඩක් උන්ට වඩා ඉස්සරහයින් ඉන්නෙ..
    A/L පාස් වෙලා.. රජයේ ඩිග්‍රියකුත් කරන ගමන් ..අස්සයෙකුත් උබේම සල්ලිවලින් අරගෙන..
    යකෝ අවුරුදු 4න් ඩිග්‍රිය කම්ප්ලීට් කරලා.. ජොබක් කරන ගමන් e-money කරපන් .. නාහෙන් අඩන් නැතුව මෙතන.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ane ban. salline one jwath wenna. mama al fail. bio kare. chemistry fail una.
    math emoney passe e kaleth. hambakarpu salli walin private degree ekak kara IT field eke.

    Degree eka gatha emoney hamba karaapu salli walinma.

    Wahana gatha car ekai bike ekai.

    Marry kara.

    Geyak hadanawa den. Eketh weda iwara wenna langai.

    Monawada mata den adu. Degree aran job karath oya tikamane ban minihekta ona.
    Mama digatama emoney karanawa.

    Onna oya de therum ganne nathi nisa thamai bn godak aya naki wenakal igena gena, O/L & A/L welin thora jeewithayak nathuwa, anthimedi awurdu 50 withara pannata passe loan ekak dala wahanayak aragena, ohe jeewath wenne,
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඕය කැම්පස් එකට ගිහින් ගන්න දැනුමත් බොහෝ විට උබේ අනාගතේට ගොඩක් හොද අත්දැකීමක්.. ඔහොම අත්දැකීම් සල්ලි වලට වඩා ගොඩක් වටිනවා...
    E මනී සීන් එක අත අරින්න එපා.. ලාවට කරන් ඉදපන්.. නිමඩු සෙට් එනකොට හොදට වැඩ කරන්න කාලේ සෙට් වෙනවා....
    උබට ක්ලාස් ඕන නැත්තම් ඇකඩමික් වැඩ නොමල් කරල උබේ වැඩේ කරගනින්.
    ඔබට ජය....
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබට තියෙන්නේ මානසික ලෙඩක්.:yes:



    තෑන්ක්ස් ඔක්කොටම

    මේකයි බන් මට හිතෙන්නෙ මන් ගැන

    මට මානසිකව stable නැති ගතියක් තියෙනවා බන්...
    එ් කියන්නෙ පොඩි දෙකටත් upset යනවා

    බොරැවට බයවෙනවා වගේ

    අමුතුම තනිකමක් දැනෙනවා බන්... පසුතැවිල්ලක් එක්ක.... එ්ක නොකර මෙික කරානම් හොදයි කියලා...
    Negative mode එකකින් මම ඉන්නෙ

    ඔය හේතු හින්දමදම කොහෙදා් මට දිගුකාලීන friends ලා නෑ... ටික කාලයක් friends ලා විදියට ඉන්නවා. ඊට පස්සෙ කවුරුත් නෑ. (සමහර විට මගෙ negativity and වෙනස් විදිහට හිතෙන එක වෙන්නත් අැති හේතුව)


     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Ube thiyenne mentally case ekak, negative attitudes thiyenne. Positive widiyata hithapan. Positive thinking article read karapan, video balapan.. Etakota oya gathiya maga arila yawi..
    Campus degree eka iwara karala emoney hoyana gaman jobak karapan
    Niwadu welawata pothak kiyawapan, sindu ahapan..
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ubata thawa motivate wenna one nam mata avurudu 24 welath oya kisideyak naa. danuyi education eka hariyata patan ganne: ubata widihata mama dan ellenna one > owa hithanna epa wade karagena yanna
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Ube thiyenne mentally case ekak, negative attitudes thiyenne. Positive widiyata hithapan. Positive thinking article read karapan, video balapan.. Etakota oya gathiya maga arila yawi..
    Campus degree eka iwara karala emoney hoyana gaman jobak karapan
    Niwadu welawata pothak kiyawapan, sindu ahapan..

    සින්දු නම් අහනවා මචන්:yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි
    පායුග නැති ඔබ දකින තුරා


    උබේ පොස්ට් එක දැක්කම මට හිතුනේ මෙහෙම දෙයක් බං
    :rolleyes::rolleyes::rolleyes:

    :yes:
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    රට යනව නම් රට ඔයිට වැඩිය දුරයිනේ යකෝ ඒක ඔයිට වැඩිය එපාවෙයි

    ඕනිම එකක් ඔහොම තමයි ටිකක් කල් යනකල් එපා වෙනවා. කට්ට කාගන ඉදිං

    ඔහොම කටු කෑවම ඕනි එකකට පුරුදු වෙනවා. නිකං මෝඩයෙක් මෝඩයෙක් වගේ කැම්පස් කෝස් එක අත ඇරලා දාලා එන්න එපා. ඔඹ ඔය නොමිලේ කරන්නේ ලක්ෂ ගානක් වටින කෝස් එකක්. උඹ ඕක හරකා වගේ අතඇරලා ආවොත් ඒතීරණය නිසා පස්සේ දවසක අනිවා දුක් වෙන්න වෙනවා. ඔය වගේ තීරණයක් ගන්නව නම් ඒක කැම්පස් එකට යන්න කලින් ගන්න තිබුනේ. එහෙනම් උඹ වෙනුවට වෙන දුප්පත් කොල්ලෙක් වත් ඉගෙන ගනී. දැන් ඉතිං ගොනෙක් නොවී ඉගෙන ගනිං :angry::angry::angry:

    eka hari
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් උඹ අක්සියෝ එක ගත්තේ කීයටද ?
    ගන්න කොච්චර කල් ගියාද ? සල්ලි සෙට් කරගන්න
    e money වලට මොනවද අක්රේ කියල කැමතිනම් කියහන්
    (අදාල ෆීල්ඩ් එක මෙන්ෂන් කිරීම සෑහේ )
    :yes::yes:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබ ඊ මනි වලින් ඔච්චර හොයලත් වෙන වෙන පොඩි දේවල් හින්ද අවුල් ගහල:angry::angry::angry: අනිත් උන්ට බම්බු ගහගන්න කියල උබ කරන ඩිග්රියත් කරගෙන ඊ මනි පාරත් ඇදගෙන ආතල් එකේ ඉදහන් බන්. :yes::yes::yes:
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    උබ ඊ මනි වලින් ඔච්චර හොයලත් වෙන වෙන පොඩි දේවල් හින්ද අවුල් ගහල:angry::angry::angry: අනිත් උන්ට බම්බු ගහගන්න කියල උබ කරන ඩිග්රියත් කරගෙන ඊ මනි පාරත් ඇදගෙන ආතල් එකේ ඉදහන් බන්. :yes::yes::yes:

    Mental අවුලක් බන් මට තියෙන්නෙ... අනේ මන්දා බන්... මට හිතෙන්නෙ එහෙමයි :dull:
     
    Mental අවුලක් බන් මට තියෙන්නෙ... අනේ මන්දා බන්... මට හිතෙන්නෙ එහෙමයි :dull:

    උබට තියෙන අවුල ගෙදරින් දුර එක
    හොස්ටල් ද ඉන්නේ
    නැත්තම් පිට ද