My Linux mint interface

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    background.png

    startmenue.png

    Kohomada meka @NRTG ?
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    chatgpt

    Compile time on Linux and Windows may vary depending on factors such as the hardware being used and the specific compiler being used. In general, Linux systems may have faster compile times than Windows systems due to the design of the Linux operating system and the availability of more powerful command-line tools. Additionally, the GNU Compiler Collection (GCC), which is commonly used on Linux systems, is known for its fast compile times. However, many other factors such as the size of the codebase, version of the software, the version of the compiler, and the architecture of the system can also affect the compile time.
     
    • Like
    Reactions: NRTG and Nanosudha

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මචන් ඔයාගේ task bar එකේ දකුණු පැත්තේ රතු පාට ඩොට් එකක් තියන තැන click කරන්න. එතකොට ඇවිල්ලා තියන pending update පෙන්නන්නවා. ඊට පස්සේ password දුන්නම update වෙනවා. රතු පාට ඩොට් එකෙන් කියන්නේ update එකක් pending කියන එක
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචන් ඔයාගේ task bar එකේ දකුණු පැත්තේ රතු පාට ඩොට් එකක් තියන තැන click කරන්න. එතකොට ඇවිල්ලා තියන pending update පෙන්නන්නවා. ඊට පස්සේ password දුන්නම update වෙනවා. රතු පාට ඩොට් එකෙන් කියන්නේ update එකක් pending කියන එක
    eeye update kl adath awilla meh hama update ekama ganna ooneda?
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උබුන්ටු එක කොහොමද? සිරාවට අහන්නේ. මම ඔය දේවල් ගැන වැඩිය දන්නේ නැහැ!
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    උබුන්ටු එක කොහොමද? සිරාවට අහන්නේ. මම ඔය දේවල් ගැන වැඩිය දන්නේ නැහැ!
    උබුන්ටු හොන්දයි machine එක ටිකක් හොද වෙන්න ඕනේ නැත්තම් ටිකක් විතර slow දැන් එන versions
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    මචන් පුලුවන්නම් sudo dmesg -l err ගහල දාපන්කො . මට දැනගන්න ඕනෙ මගෙ විතරද erros තියෙන්නෙ කියල . උබේ 12 gen නේද
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මේ මගේ එක
    https://ibb.co/Jzdx3H1
    wow

    මචන් පුලුවන්නම් sudo dmesg -l err ගහල දාපන්කො . මට දැනගන්න ඕනෙ මගෙ විතරද erros තියෙන්නෙ කියල . උබේ 12 gen නේද

    [ 4.678221] ACPI BIOS Error (bug): Attempt to CreateField of length zero (20210730/dsopcode-133)
    [ 4.678266] ACPI Error: Aborting method \HWMC due to previous error (AE_AML_OPERAND_VALUE) (20210730/psparse-529)
    [ 4.678278] ACPI Error: Aborting method \_SB.WMID.WMAA due to previous error (AE_AML_OPERAND_VALUE) (20210730/psparse-529)
    [ 4.717714] ACPI BIOS Error (bug): Attempt to CreateField of length zero (20210730/dsopcode-133)
    [ 4.717762] ACPI Error: Aborting method \HWMC due to previous error (AE_AML_OPERAND_VALUE) (20210730/psparse-529)
    [ 4.717772] ACPI Error: Aborting method \_SB.WMID.WMAA due to previous error (AE_AML_OPERAND_VALUE) (20210730/psparse-529)
    [ 190.104402] ACPI Error: No handler for Region [CMS0] (00000000132928e3) [SystemCMOS] (20210730/evregion-130)
    [ 190.104450] ACPI Error: Region SystemCMOS (ID=5) has no handler (20210730/exfldio-261)
    [ 190.104514] ACPI Error: Aborting method \_SB.PC00.LPCB.EC0._Q33 due to previous error (AE_NOT_EXIST) (20210730/psparse-529)

    @NRTG kernal errors thiyenawalu @Adefer kiwwa eka gahuwama
     
    • Wow
    • Like
    Reactions: John-117 and NRTG

    welcome to hell . මට ඕක දකිනකොට fix කරනකම් වැඩ කරන්න බෑ ඒක නිසා windows වලට මාරු වුනා. dsdt table එකෙන් සමහර ඒව fix කරගන්න පුලුවන් . ඔය erros නිසාද මන්ද මගේ battery බහිනව මාර විදියට . acpi erros නිසාද දන්නෑ . powertop optimize කරත් වැඩක් නෑ . අලුත් gen වලට තාම සෙට් නෑ බන් linux